ආච්චිල සීයල වගේ අතීතෙටම යන්න හදන්න එපා බං. අලුතෙන් එන එකට හැඩගැහෙන්න පුරුදු වෙයං. කවද හරි ඉතුරු වෙන්නෙ ශක්තිවන්තයො නෙමේ, ඉක්මනිං අලුත් පරිසරේට හැඩගැහෙන්න පුළුවන් අයයි. මතල විදිහට සර් ඩාවින්ද කොහෙද කිව්වෙ.

OLD IS GOLD KIWWE NIKAN NEMEI NE
ඉතිං ඇයි බං උඹ එලකිරි එන්නෙ ? ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියල පත්තරයක් වත් බලහංකො.. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියල බස් එක තියෙද්දි ගොං කරත්තෙ යනවනං ඒක ගෝල්ඩ් නෙමේ ගොං කම.

den balapan okkoma paranawa ewa tamai oyanne...බෙහෙත් පවා
සමහර ලෙඩ වෙලට දැන් බෙහෙත් නෑ ඒකට යන්න ඕනි ආදීකාලේ බෙහෙත් වලට..ඕල්ඩ් වලට යන්න බෑ කිව්වා නම් මැරෙන්න තමයි වෙන්නේ 


http://www.amazon.com/Beginning-Programming-Instant-Ivor-Horton/dp/1861000855
මෙන්න මේකයි මචංස්ලා පොත.. එකදාස් නමසිය බරගනං වල ආපු එකක්.. වරහං ඇතුලෙ (instance) කියල තියෙන්නෙ නං මොකෑ දන්නෑ.. දන්න කියන හැම දේවාලෙකම බැලුව.ඒත් හොයාගන්න බැරිවුනා.. පුළුවන්නම් මේක බාගන්න ඩිරෙක්ට් හෝ ටොරන්ට් ඕනෙ කෙහෙම්මලකිං ලින්ක් එකක් හොයාදෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්..
මේක වගේ වෙන වෙන පොත් නං එපා බං..එහෙම ඕන්නං මෙහෙම අහන්නෑනෙ.. මං මේ ලේඛකයට ♥
ඒ හින්ද මූ ලියපු එකම ඕනෙ.. ඔව්.. :3
බම්ප් එකක්වත් දාගෙන යමල්ල.. :/

දැක්කනේ
ආච්චිල සීයල වගේ අතීතෙටම යන්න හදන්න එපා බං. අලුතෙන් එන එකට හැඩගැහෙන්න පුරුදු වෙයං. කවද හරි ඉතුරු වෙන්නෙ ශක්තිවන්තයො නෙමේ, ඉක්මනිං අලුත් පරිසරේට හැඩගැහෙන්න පුළුවන් අයයි. මතල විදිහට සර් ඩාවින්ද කොහෙද කිව්වෙ.

ethawata ubada kepena data walata salli denne,
අම්මට හුඩු උඹත් ඩේට අනාතයෙක්ද. ගහපං පහක්. මාත් ඔය බෝට්ටුවෙමයි. මං හිතුව අලුත් එකේ වැඩ කෑලි වලට අකමැති නිසා පරණ ඒව හොයනව කියල 