කොහොමද Facebook Old Version එක දාගන්නේ

man white

Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    කොහොමද Facebook Old Version එක දාගන්නේ

    mama kalin fagena thibba,, browser eketa ena extensions ekak,,
    mata eke hoyala dendako loku udawwak,
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ආච්චිල සීයල වගේ අතීතෙටම යන්න හදන්න එපා බං. අලුතෙන් එන එකට හැඩගැහෙන්න පුරුදු වෙයං. කවද හරි ඉතුරු වෙන්නෙ ශක්තිවන්තයො නෙමේ, ඉක්මනිං අලුත් පරිසරේට හැඩගැහෙන්න පුළුවන් අයයි. මතල විදිහට සර් ඩාවින්ද කොහෙද කිව්වෙ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    OLD IS GOLD KIWWE NIKAN NEMEI NE:rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    OLD IS GOLD KIWWE NIKAN NEMEI NE

    ඉතිං ඇයි බං උඹ එලකිරි එන්නෙ ? ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියල පත්තරයක් වත් බලහංකො.. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියල බස් එක තියෙද්දි ගොං කරත්තෙ යනවනං ඒක ගෝල්ඩ් නෙමේ ගොං කම.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉතිං ඇයි බං උඹ එලකිරි එන්නෙ ? ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියල පත්තරයක් වත් බලහංකො.. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියල බස් එක තියෙද්දි ගොං කරත්තෙ යනවනං ඒක ගෝල්ඩ් නෙමේ ගොං කම.

    old nisa tamai elakiri ennay:rofl::rofl:den balapan okkoma paranawa ewa tamai oyanne...බෙහෙත් පවා :Pසමහර ලෙඩ වෙලට දැන් බෙහෙත් නෑ ඒකට යන්න ඕනි ආදීකාලේ බෙහෙත් වලට..ඕල්ඩ් වලට යන්න බෑ කිව්වා නම් මැරෙන්න තමයි වෙන්නේ :nerd:
    api nam ona ekakata goda gehenna puluwan but parana ekatah use karanawa aluth eka aapu gaman parana eka amataka karanne ne
    :yes:

    taaksanaya diyunu wenna wenna okkoma winsaay:yes:

    http://www.amazon.com/Beginning-Programming-Instant-Ivor-Horton/dp/1861000855

    මෙන්න මේකයි මචංස්ලා පොත.. එකදාස් නමසිය බරගනං වල ආපු එකක්.. වරහං ඇතුලෙ (instance) කියල තියෙන්නෙ නං මොකෑ දන්නෑ.. දන්න කියන හැම දේවාලෙකම බැලුව. :( ඒත් හොයාගන්න බැරිවුනා.. පුළුවන්නම් මේක බාගන්න ඩිරෙක්ට් හෝ ටොරන්ට් ඕනෙ කෙහෙම්මලකිං ලින්ක් එකක් හොයාදෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්..

    මේක වගේ වෙන වෙන පොත් නං එපා බං.. :( එහෙම ඕන්නං මෙහෙම අහන්නෑනෙ.. මං මේ ලේඛකයට ♥
    ඒ හින්ද මූ ලියපු එකම ඕනෙ.. ඔව්.. :3

    බම්ප් එකක්වත් දාගෙන යමල්ල.. :/

    අන්තිමේට ඔයත් පරන එකක් හොයලනේ :rofl::rofl:දැක්කනේ
     
    Last edited:

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83

    ආච්චිල සීයල වගේ අතීතෙටම යන්න හදන්න එපා බං. අලුතෙන් එන එකට හැඩගැහෙන්න පුරුදු වෙයං. කවද හරි ඉතුරු වෙන්නෙ ශක්තිවන්තයො නෙමේ, ඉක්මනිං අලුත් පරිසරේට හැඩගැහෙන්න පුළුවන් අයයි. මතල විදිහට සර් ඩාවින්ද කොහෙද කිව්වෙ.

    ethawata ubada kepena data walata salli denne,:angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ethawata ubada kepena data walata salli denne,
    :D අම්මට හුඩු උඹත් ඩේට අනාතයෙක්ද. ගහපං පහක්. මාත් ඔය බෝට්ටුවෙමයි. මං හිතුව අලුත් එකේ වැඩ කෑලි වලට අකමැති නිසා පරණ ඒව හොයනව කියල :D