කොහොමද note pad එකේ සින්හලෙන් ටයිප් කරන්නෙ.?

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
කොහොමද note pad එකේ සින්හලෙන් ටයිප් කරන්නෙ.?

කොහොමද note pad එකේ සින්හලෙන් ටයිප් කරන්නෙ.?

මට දන්න කෙනෙක් කියල දෙන්න පොර්ටබල් ඔප්ශන් එකක් නම් වඩා හොදයි.. ඔෆිස් එකෙදි ඉන්ස්ටොල් කරන්න එක එකාගෙ පස්සෙ යන්න වෙනව ඇඩ්මින් ඉල්ලගන්න.
 

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    1. Mea Soft eka Install kara ganna..

    Download :- http://www.madurax86.com/rsinglish/

    mainwindow.png





    2. Mea Dila thiyena Font eka Fonts kiyana Folder ekata paste kara ganna..

    Ex - Start > Run > Fonts

    Download Font: - http://www.mediafire.com/?jjds8re6l7w2ge5


    3.
    Notepad Eka open karagena Fonts Kiyana Thenata api Paste karapu Font eka Select karanna...

    2ptdpaq.jpg


    4. den api Realtime singlish eken sinhala type karamu...


    5. its passe Save Kara genimedi...

    Encoding ekata UTF-8 lesa wenas kara ganna...



    14ux1g1.jpg