මම pinterest බිස්නස් අකවුන්ට් එකක් හදලා ඒකට පර්සනල් එක ලින්ක් කළා. කරලා pin එකක් දැම්මා. දැන් එක බිස්නස් එකේ නෙමෙයි පෙන්නන්නේ. පර්සනල් එකේ. දැන් කොහොමද මේ දාපු pin එකේ ඇනලිටික්ස් බලන්නේ?