කොහොමද Porsches වාහන හදන්නේ
Porsche ගැන කතා කරොත් ඔකොටෝම සිහියට එන්නේ Porsche 911 එක ගැන අවුරුදු ගානක් එකම design එක පෙනුම පොඩ්ඩක් වෙනසක් කරලා නිෂ්පාදනය කරේ එත් දැන් Porsche ගොඩක් මොඩ්ල් තියනවා මේ video එකේ තියෙන්නේ Porsche Panamera සහා Porsche Macan SUV එක හදන හැටි.වාහනේ හදන Quality එක ඉතාමත් හොඳයි.
වාහනේ හදලා ඒගොල්ලෝගේ පරීක්ෂණ මාර්ගයේ (Test Track) එකේ දාවනයන කරලා තමයි වාහනේ හදලා ඉවර කරන්නේ.
මේකට සාපේක්ෂව ඇමෙරිකානු Jeep Wrangler එක හදන හැටි බලන්න Quality එකේ වෙනස මේකට හේතුව Porsche වාහනේ හදන්නේ කල් පවතින්න Jeep Wrangler එක හදන්නේ අවුරුදු 5ක් බහවිතා කරලා අයින් කරන්න.
රේප් දෙන අයට +30 ගානේ රේප් බැක් කරනවා.

Last edited: