කොහොමද Porsches වාහන හදන්නේ

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොහොමද Porsches වාහන හදන්නේ

    Porsche ගැන කතා කරොත් ඔකොටෝම සිහියට එන්නේ Porsche 911 එක ගැන අවුරුදු ගානක් එකම design එක පෙනුම පොඩ්ඩක් වෙනසක් කරලා නිෂ්පාදනය කරේ එත් දැන් Porsche ගොඩක් මොඩ්ල් තියනවා මේ video එකේ තියෙන්නේ Porsche Panamera සහා Porsche Macan SUV එක හදන හැටි.වාහනේ හදන Quality එක ඉතාමත් හොඳයි.:)





    වාහනේ හදලා ඒගොල්ලෝගේ පරීක්ෂණ මාර්ගයේ (Test Track) එකේ දාවනයන කරලා තමයි වාහනේ හදලා ඉවර කරන්නේ.:)


    මේකට සාපේක්ෂව ඇමෙරිකානු Jeep Wrangler එක හදන හැටි බලන්න Quality එකේ වෙනස මේකට හේතුව Porsche වාහනේ හදන්නේ කල් පවතින්න Jeep Wrangler එක හදන්නේ අවුරුදු 5ක් බහවිතා කරලා අයින් කරන්න.:dull:





    රේප් දෙන අයට +30 ගානේ රේප් බැක් කරනවා.:)
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Corolla eka hadanneth oya jeep wrangle eka wage... but USA wada reliability ratings wala top inne Lexus and Toyota, not prosche
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Corolla eka hadanneth oya jeep wrangle eka wage... but USA wada reliability ratings wala top inne Lexus and Toyota, not prosche


    lol what corolla eka 100% better hadanne meta wada USA wahan wage cheep ma materials us karanne na ita wada aduma gane galvanized wath karanawa paint ekata kalin kawadawath luxury barand ekak most reliable wenne na posche german nissa over engineered karala thiyenne toyata lexus wage newi toyata relatability ekath ekka balanna epa meka man samana kare jeep wrangler ekata.:rolleyes::rolleyes::rolleyes:


    most USA car makers la wahana hadanne aurudu 3-5k duwala scrap karanna japan german hadanne kalayak pawathinna.