කොහොමද USDT ගන්නෙ?

nul

Well-known member
  • Aug 7, 2017
    3,732
    4,968
    113
    අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි ටිකක් තියෙනව. ලොකු ගාණක් නෙවෙයි. (මගේ හැටියට ලොකු ගාණක් ඉතින්) බැංකුවේ තියන්න බයයි. එන්න එන්න රුපියලට කෙලවෙන නිසා. මේක USDT කරන්න හොඳම ක්‍රමේ මොකක්ද? ඔව් ඔව් ගූගල් කරාමයි යූටියුබ් එකේ බැලුවමයි හොයාගන්න පුළුවන් තමයි. හැබැයි එලකිරියෙ මේගැන A to Z ත්‍රෙඩ් එකක් තිබුනනම් හොඳයි කියල හිතෙනවා. මේව ගැන නොදන්නම අයට දැනගන්න.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,732
    4,968
    113
    වෙන මොනවගෙ හරි invest කරපන්කො
    වෙන මොනාගෙ ඉන්වෙස්ට් කරන්නද? ඉඩම් නම් කියන්න එපා ඉඩම් ඔය හිතන තරම් හොඳනෑ. ඒ සම්බන්ධයෙන් තියෙන ජොබක් මම කරන්නෙ ඒකයි කියන්නෙ. නාරාහේන්පිට මාකට් එකේ මම පාට්ටයිම් එකක් කරනව ඒක නිසා දන්නව තොග සිල්ලර වෙලෙන්දොන්ට වෙලා තියෙනදේ. සල්ලි ටිකක් ඉගෙනගන්න ඉන්වෙස්ට් කරල තියෙන්නෙ ඉතුරු ටිකට $ වග් අරන් දාන්න පුළුවන් නම් හොඳයි එහෙම බැරි නිසා තමයි මේක කරන්න හිතුනෙ.
    USDT ganna eketh risk ekak tiyanawa neda ?
    අන්න ඒව තමයි බලන්න ඕන. Forex වගේ trade කරන්න ඕන නෑ මට අරං තියන්න තිබුනනම් ඇති. මේ යන විදියට අනිව තව ටික දවසයි රුපියල මෙහෙම අල්ලගෙන ඉන්න පුළුවන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    kochchara pramanyak da? podi amounts nam foreign currency cash tiyan hitiyath padu naha :yes:
    onama welawaka exchange ekakata gihin pata gaala maru karanna puluwan
    okkoma salli crypto danna epa, diverse karala danna
     
    • Like
    Reactions: Sen-lu

    spookydude

    Active member
  • Nov 2, 2021
    163
    177
    43
    වෙන මොනාගෙ ඉන්වෙස්ට් කරන්නද? ඉඩම් නම් කියන්න එපා ඉඩම් ඔය හිතන තරම් හොඳනෑ. ඒ සම්බන්ධයෙන් තියෙන ජොබක් මම කරන්නෙ ඒකයි කියන්නෙ. නාරාහේන්පිට මාකට් එකේ මම පාට්ටයිම් එකක් කරනව ඒක නිසා දන්නව තොග සිල්ලර වෙලෙන්දොන්ට වෙලා තියෙනදේ. සල්ලි ටිකක් ඉගෙනගන්න ඉන්වෙස්ට් කරල තියෙන්නෙ ඉතුරු ටිකට $ වග් අරන් දාන්න පුළුවන් නම් හොඳයි එහෙම බැරි නිසා තමයි මේක කරන්න හිතුනෙ.

    Gold
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Mehemai mona magula gaththath exhanges wala thiyaganne nathuwa wallet ekaka thiyaganilla. Anthimata exchange ekata gema dunnoth badu packet. Issara mage 1.5 BTC wage ekka exchanges hack una. :(
     
    • Like
    Reactions: nul

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Mehemai mona magula gaththath exhanges wala thiyaganne nathuwa wallet ekaka thiyaganilla. Anthimata exchange ekata gema dunnoth badu packet. Issara mage 1.5 BTC wage ekka exchanges hack una. :(
    Mokakda exchange eka. Binanace hack wela okkotama refund kara.
     
    • Like
    Reactions: nul