මම කට්ටා;15088378 said:අඩෝ ඔහොම මොබයිල් නම්බර්ස් දෙනවද බන්
ඕක වැඩද?
ලොල්. කෝල් කරලා බලපන් 

මම කට්ටා;15088378 said:අඩෝ ඔහොම මොබයිල් නම්බර්ස් දෙනවද බන්
ඕක වැඩද?

තො මේ මගුලක් කතා කරනවා..යකෝ උබ මූ ගැන දන්නෙ නැද්ද කව්ද කියල ? උබ මාර එකෙක් නෙ බං
![]()
ඔය වීඩියෝ එක කරද්දී crew ඒකට තේ අල්ලපු ටී බෝයි තමා මූ![]()

මම කට්ටා;15088378 said:අඩෝ ඔහොම මොබයිල් නම්බර්ස් දෙනවද බන්
ඕක වැඩද?

හැබැයි ඕකිගෙම එකද කියලා නම් ශුවර් කරන්න බෑ 
දුප්. වැඩේමනේ මට. යකෝ ඊට වඩා හොඳා Metro Last Night ගහගෙන ඉන්නවා ආතල් එකේ



පුහ්. පිස්සුද බං. තරුවකට පෙම් නොකරමිඅර කතාවකුත් තිබ්බේ තරුවකට පෙම් කලෙමි කියලා. ඔය එකෙක් දාලා තියෙන්නේ මාර්තු වල සරසවි එකට ඕකි කරපු චැට් එකක්.ඒක ගොසිප් එකෙන් උස්සලා දාගෙන. ඒකේන් විස්තර ගනින්
![]()

මම කට්ටා;15088393 said:අපෝ ඒක තමා....
මුට තේ ඇල්ලුවා කියන්න ලැජ්ජයිනේ..
අඳුර අය්යිලා ටිකක් කලේ කියලා ශේප් වුනා..
එහෙන් මෙහෙන් තේක අල්ලලා අර කෙල්ලට ලයින් පාරත් දාලා තියනවා මූ කොච්චර නෑ කිව්වත්
![]()

යකෝ එහෙනම් මම මෙහෙම ත්රෙඩ් දදා මේකිව සේල් කරනවද?
පාඩුව කරගෙන ඉන්නවානේ 
ඔව් මචං. හදිසියේ හරි විඩීයෝ එකකට, ඩ්රාමා එකකට එහෙම ඕකිව ගන්න ඕනේ වුනොත් කන්ටෑක්ට් කරගන්න එහෙමහැබැයි ඕකිගෙම එකද කියලා නම් ශුවර් කරන්න බෑ
කොමනේරියල් බැල්ලියකට පෙම් බැදී දඩාවතේ යන තුරු සුනකයා.. කාටද ආඩම්බර සහෝ..
අඩේ ඒක හොදයි ද බං.. මම අතටත් අරන් ගත්තෙ නෑ.. කරුවලේ ඇති කියල හිතල ගේම් එකම

මම කට්ටා;15088410 said:මම එකට කලේ ඔය වැඩේ තමා
බට් මට හොයා ගන්න බැරි වුනා චැට් එක
සරසවි නිව්ස් පේපර් එකෙ කියලනම් ශේප් එකේ හොය ගත්තා![]()

මම කට්ටා;15088393 said:අපෝ ඒක තමා....
මුට තේ ඇල්ලුවා කියන්න ලැජ්ජයිනේ..
අඳුර අය්යිලා ටිකක් කලේ කියලා ශේප් වුනා..
එහෙන් මෙහෙන් තේක අල්ලලා අර කෙල්ලට ලයින් පාරත් දාලා තියනවා මූ කොච්චර නෑ කිව්වත්
![]()






යකෝ එහෙනම් මම මෙහෙම ත්රෙඩ් දදා මේකිව සේල් කරනවද?
පාඩුව කරගෙන ඉන්නවානේ
ගේම් එක ගැන කියනවා නම් කලුවරයි නම් තමා. මං තාම ගැහුවෙත් නෑ බං. අර දිනුකය ගහලා ගේම් ප්ලේ දාලා තිබ්බා. පට්ට වගේ දකිනකොට නම්



කොමනේරියන්![]()
මම කට්ටා;15088419 said:මොකද කියන්නේ මම ගන්නද බලන්න....


සිරා බං.. ඕක මහා කුජීත චරිතයක්![]()
සිරා comment එක සහෝ..![]()


