කොහොමද_කෑල්ල???

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    තො මේ මගුලක් කතා කරනවා.. :oo: යකෝ උබ මූ ගැන දන්නෙ නැද්ද කව්ද කියල ? උබ මාර එකෙක් නෙ බං :oo:
    ඔය වීඩියෝ එක කරද්දී crew ඒකට තේ අල්ලපු ටී බෝයි තමා මූ :cool:

    අපෝ ඒක තමා....
    මුට තේ ඇල්ලුවා කියන්න ලැජ්ජයිනේ..
    අඳුර අය්යිලා ටිකක් කලේ කියලා ශේප් වුනා..
    එහෙන් මෙහෙන් තේක අල්ලලා අර කෙල්ලට ලයින් පාරත් දාලා තියනවා මූ කොච්චර නෑ කිව්වත්
    :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    මම කට්ටා;15088378 said:
    අඩෝ ඔහොම මොබයිල් නම්බර්ස් දෙනවද බන්
    ඕක වැඩද? :love::love::love::love:

    ඔව් මචං. හදිසියේ හරි විඩීයෝ එකකට, ඩ්‍රාමා එකකට එහෙම ඕකිව ගන්න ඕනේ වුනොත් කන්ටෑක්ට් කරගන්න එහෙම :P:P හැබැයි ඕකිගෙම එකද කියලා නම් ශුවර් කරන්න බෑ :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දුප්. වැඩේමනේ මට. යකෝ ඊට වඩා හොඳා Metro Last Night ගහගෙන ඉන්නවා ආතල් එකේ :P

    කොමනේරියල් බැල්ලියකට පෙම් බැදී දඩාවතේ යන තුරු සුනකයා.. කාටද ආඩම්බර සහෝ.. :cool::love:

    අඩේ ඒක හොදයි ද බං.. මම අතටත් අරන් ගත්තෙ නෑ.. කරුවලේ ඇති කියල හිතල ගේම් එකම :frown:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පුහ්. පිස්සුද බං. තරුවකට පෙම් නොකරමි :P අර කතාවකුත් තිබ්බේ තරුවකට පෙම් කලෙමි කියලා. ඔය එකෙක් දාලා තියෙන්නේ මාර්තු වල සරසවි එකට ඕකි කරපු චැට් එකක්.ඒක ගොසිප් එකෙන් උස්සලා දාගෙන. ඒකේන් විස්තර ගනින් :cool::cool:

    මම එකට කලේ ඔය වැඩේ තමා
    බට් මට හොයා ගන්න බැරි වුනා චැට් එක
    සරසවි නිව්ස් පේපර් එකෙ කියලනම් ශේප් එකේ හොය ගත්තා :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    මම කට්ටා;15088393 said:
    අපෝ ඒක තමා....
    මුට තේ ඇල්ලුවා කියන්න ලැජ්ජයිනේ..
    අඳුර අය්යිලා ටිකක් කලේ කියලා ශේප් වුනා..
    එහෙන් මෙහෙන් තේක අල්ලලා අර කෙල්ලට ලයින් පාරත් දාලා තියනවා මූ කොච්චර නෑ කිව්වත්
    :lol:

    :oo::oo: යකෝ එහෙනම් මම මෙහෙම ත්‍රෙඩ් දදා මේකිව සේල් කරනවද? :angry: පාඩුව කරගෙන ඉන්නවානේ :rofl::rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔව් මචං. හදිසියේ හරි විඩීයෝ එකකට, ඩ්‍රාමා එකකට එහෙම ඕකිව ගන්න ඕනේ වුනොත් කන්ටෑක්ට් කරගන්න එහෙම :P:P හැබැයි ඕකිගෙම එකද කියලා නම් ශුවර් කරන්න බෑ :rofl::rofl:

    මොකද කියන්නේ මම ගන්නද බලන්න....
    :P
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002068A.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    කොමනේරියල් බැල්ලියකට පෙම් බැදී දඩාවතේ යන තුරු සුනකයා.. කාටද ආඩම්බර සහෝ.. :cool::love:

    අඩේ ඒක හොදයි ද බං.. මම අතටත් අරන් ගත්තෙ නෑ.. කරුවලේ ඇති කියල හිතල ගේම් එකම :frown:
    ඒක හොඳා බොටම.

    ගේම් එක ගැන කියනවා නම් කලුවරයි නම් තමා. මං තාම ගැහුවෙත් නෑ බං. අර දිනුකය ගහලා ගේම් ප්ලේ දාලා තිබ්බා. පට්ට වගේ දකිනකොට නම් :rolleyes::rolleyes:
    මම කට්ටා;15088410 said:
    මම එකට කලේ ඔය වැඩේ තමා
    බට් මට හොයා ගන්න බැරි වුනා චැට් එක
    සරසවි නිව්ස් පේපර් එකෙ කියලනම් ශේප් එකේ හොය ගත්තා :P

    :P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම කට්ටා;15088393 said:
    අපෝ ඒක තමා....
    මුට තේ ඇල්ලුවා කියන්න ලැජ්ජයිනේ..
    අඳුර අය්යිලා ටිකක් කලේ කියලා ශේප් වුනා..
    එහෙන් මෙහෙන් තේක අල්ලලා අර කෙල්ලට ලයින් පාරත් දාලා තියනවා මූ කොච්චර නෑ කිව්වත්
    :lol:

    සිරා බං.. ඕක මහා කුජීත චරිතයක් :rofl::rofl::yes::yes::rofl::rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :oo::oo: යකෝ එහෙනම් මම මෙහෙම ත්‍රෙඩ් දදා මේකිව සේල් කරනවද? :angry: පාඩුව කරගෙන ඉන්නවානේ :rofl::rofl:

    ඇත්ත ඇත්ත පුටේ ඒක ඇත්ත.. ප්‍රේමයෙන් පරද වෙච්ච උන් තමා අන්තිමට තියන ඔක්කොම ලීක් කරන්නේ..

    අර බලපන් එකෙක් කරලා තියන සක්කිලි වැඩේ.. මහ &රි වැඩ බන්.. අර කොස්තාපල්වරියට කරල තියන අපරාදේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගේම් එක ගැන කියනවා නම් කලුවරයි නම් තමා. මං තාම ගැහුවෙත් නෑ බං. අර දිනුකය ගහලා ගේම් ප්ලේ දාලා තිබ්බා. පට්ට වගේ දකිනකොට නම් :rolleyes::rolleyes:

    ගේම් ප්ලේ එක lag වෙනවද ? :rolleyes::rolleyes::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    කොමනේරියන් :(
    රිදිලා :P
    මම කට්ටා;15088419 said:
    මොකද කියන්නේ මම ගන්නද බලන්න....
    :P
    ගනින්. අරන් අපිටත් කියපන් වුනේ මොකද? හොස්පිටල් එක එහෙමත් කියපන් :P:P
    :frown::frown:

    සිරා බං.. ඕක මහා කුජීත චරිතයක් :rofl::rofl::yes::yes::rofl::rofl:
    ඵල ඇති රුකටනේ ගල් ගහනවා කියන්නේ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිරා comment එක සහෝ.. :yes::yes:
    :oo::oo::oo:

    මු මොකෙක්ද සහෝ ,,,,
    lag ගගහා game ඕගනයිස් කරනවා.
    එක එකා තැන් තැන් වල ලියපු කතා උස්සනවා.
    ඒ මදිවට බාලවයස්කාර ගැහැණු ළමයින්ව විකුණලා රෙප් හිගාකනවා ............