කොහොමද_කෑල්ල???

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    යකෝ දැන් කාලේ ඉන්න කෙල්ලෝ හරියට ෆෝන් එක අස්සෙන් අත දාලා කණට ගහන එවුන් වගේ :P දැන් උඹ කලින් කිව්වේ මොකටවත් නෙමෙයි ඇහැ පිනවන්න කියලා. ඒකම කියපන්. ඒකි පිනවලා දෙයි :lol:



    උඹටනම් සැහෙන්න අද්දැකීම් තියනවා වගේ
    :lol: :lol: :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    mage kalin kallath me wagemai ban. umbala mata mage kalin love eka mathak kala. dan mama andanawa :(

    යකෝ අර ස්කයිප් එකෙන් චැට් කොරද්දී වලි දාගත්ත කියල කිව්ව කෑල්ලට කෙලෝ ගත්තද උබ..
    2.gif
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,995
    113
    -In Darkness-
    මු වගේ අහක යන අසුචි මුට්ටි ඔලුවේ නමාගන්නා අපතයෙක්
    අපගේ මිතුරෙකු උයේ කෙලෙසද සහෝ ...........:oo:

    [/CENTER][/QUOTE]
    පෙර කල කරුම :(
    :yes::yes::yes::love:
    ඔව් ඔව් අපි ඉන්නවා ,,,
    ඒක ඇත්ත .......................
    :love::love:
    අපේ අභාග්‍ය තමා සහෝ.. පෙර කල කරුම :oo::dull:
    2.gif
    කලින් කිව්වත් වගේ මගේත් කරුමේ උඹේත් කරුමේ :rofl:
    mage kalin kallath me wagemai ban. umbala mata mage kalin love eka mathak kala. dan mama andanawa :(
    අන්න අර කට්ටට ඇහෙන්න කියන්න එපා. ඌ මැරෙන්න හදනවා :dull:
    මම කට්ටා;15088538 said:
    උඹටනම් සැහෙන්න අද්දැකීම් තියනවා වගේ
    :lol: :lol: :lol:
    ලොල්. මට නම් නෑ. මං දන්න එවුන්ට වෙලා තියෙනවා :lol:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අහෝ විපතක මහත.. මලිත්ට ගහනකොට ඇයි චංචලා අඩන්නෙ :dull: ආ.....හහ් අමතක උනා ඔයාල ලිවින් ටුගෙදර් නේද
    1.gif

    තු තෝ.. :growl: බඩම පලයන් මේ අහිංසක මට කතා හදනවට.. :angry:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mage kalin kallath me wagemai ban. umbala mata mage kalin love eka mathak kala. dan mama andanawa :(



    පිස්සුද සහෝ සතුටු කඳුලු හෙලන්න හෙලනවානම් ඔයාට ආදරේ නැති නිසානේ එයා ඔයාව දාලා ගියේ.. ඔයාට නැති වුනේ ඔයාට ආදරය නොකරන කෙනෙක්
    ඒ වුනාට එයාට නැති වුනේ එයාට ආදරය කරන කෙනෙක්..

    ඔය ඔක්කොම අමතක කරලා අලුත් කෑල්ලා එක්ක ශේප් එකේ හිටු..

    ''ඊලඟ කෑල්ල තවත් රසවත්''​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තු තෝ.. :growl: බඩම පලයන් මේ අහිංසක මට කතා හදනවට.. :angry:

    images


    ආ එහෙම සීන් එකක් නැද්ද එතෝට ? උබල දෙන්න මේ වගේ ඉන්න පින්තූර fb දැම්මහම රට්ටු මොනා නොහිතයිද බං :oo:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අන්න අර කට්ටට ඇහෙන්න කියන්න එපා. ඌ මැරෙන්න හදනවා :dull:

    ආහ් එහෙනම් මම වගේ තනිකඩව වෙසෙන අසරණයෙක්ට කලින් කෙල්ලව සෙට් කරලා දෙන්න කියපන්

    ලොල්. මට නම් නෑ. මං දන්න එවුන්ට වෙලා තියෙනවා :lol:

    අන්න හරි පුටා අත්විඳීමෙන් නෙමේ අත්දැකීමෙන් ජීවිතයට පාඩම් ඉගෙන ගන්න​
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    යකෝ අර ස්කයිප් එකෙන් චැට් කොරද්දී වලි දාගත්ත කියල කිව්ව කෑල්ලට කෙලෝ ගත්තද උබ..
    2.gif

    නෑ නෑ බන් එක තියනවා තාම. මම කිව්වේ ඊටත් කලින් තිබ්බ එකක්. ඒ ලෙවල් කාලේ මගේ ලව් එක බන්. අය්යෝ මතක් වෙනකොට දුකේ බෑ. ලස්සන කෙලි පොඩ්ඩ ;) :yes: :cool:

    අන්න අර කට්ටට ඇහෙන්න කියන්න එපා. ඌ මැරෙන්න හදනවා :dull:


    කට්ටට කීයටවත් මම දෙන්නේ නෑ :angry::angry:. එකී මගේ අවුරුදු 3ක ලව් එක :yes::yes: