කොහොමද_ගසා_කෑම

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොහොමද_ගසා_කෑම

    මිනිස්සුන්ට තාමත් මේවා අපේම සල්ලි නේද කියන එක තේරෙන්නෙ නෑ. :angry:

    මහජන බැංකු හිටපු සාමාන්‍යාධිකාරිට සේවා දිගුවක් දීම පිළිබඳව හේමසිරි හා අතිරේක ලේකම් කෝප් හමුවට කැඳවයි

    මෙම නීති විරෝධී සේවා දිගුව ලබාගත් වසන්ත කුමාර නමැති අයට මාස 06 ක සේවා දිගුවක් ලබා නොදෙන ලෙස කෝප් කමිටුව නියෝගයක් කර තිබියදී හිටපු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ ලිපියක් මත ඔහුගේ සේවා දිගුව අනුමත කිරීමට ලක්‍ෂ්මන් කිරිඇල්ල විෂයභාර ඇමැතිවරයා ක‍්‍රියාකර ඇතැයි ද එහිදී අනාවරණය විය.

    මෙම අතිරේක මාස හයේදී අදාළ පුද්ගලයාට මාසිකව රුපියල් ලක්‍ෂ 21 බැගින් වැටුප් ගෙවා ඇතැයි ද, රුපියල් තුන්කෝටි හැත්තෑලක්‍ෂයක හිඟ වැටුප් මුදලක් ද, ලක්‍ෂ 26 ක ප‍්‍රසාද දීමනා සහ තවත් රුපියල් ලක්‍ෂ 74 ක අතිරේක මුදලක් ද ගෙවා ඇතැයි හෙළිවිය.

    ඊට අමතරව ඔහුගේ භාවිතය සඳහා රුපියල් එක්කෝටි හැටහය ලක්‍ෂයකට මිලදී ගත් බී. එම්. ඩබ්ලිව්. රථයක් රුපියල් එක්ලක්‍ෂ දහතුන්දහසක මුදලකට ඔහුටම පවරා දීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

    ඒ සමගම භාවිතා කරමින් සිටි තවත් වාහනයක් ඔහු රැුගෙන ගොස් ඇතැයි
    ද කී කෝප් කමිටු සභාපතිවරයා මෙම වාහනයත් වහා ඔහුගෙන් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට මහජන බැංකු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයට නියෝග කළේය.
     
    • Like
    Reactions: harshana_mahesh

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar259365_6.gif
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    What is this "cope" ? I googled.

    How you rate this committee ? Are they do fair job?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    Hadunneththi boru chodana karala aanduwata mada gahanawa. Jeppo nam mada. Mada nam jeppo.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙ වගෙ හොරුන්ට නැවත පාලනය ලබාගැනීමට සහය දෙන ඔබට අපගේ ප්‍රණාමය
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Hadunneththi boru chodana karala aanduwata mada gahanawa. Jeppo nam mada. Mada nam jeppo.

    පොහොට්ටුවේ හෝ වේවා හැම එකාම හිරේ යනවානම් 1000න එකක්

    මෙතන රනිලයාගේ වෙනම සින් එකක් යන්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dan mekata approval eka deepu amathita erehiwa mokakda ganna puluwan piyawara? malpractice kiana karanawa yatathe criminal charges danna barida?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    dan mekata approval eka deepu amathita erehiwa mokakda ganna puluwan piyawara? malpractice kiana karanawa yatathe criminal charges danna barida?

    මන් හිතන්නෙ ඔතන ඇමතිට විරුද්ධව තියරිටිකලි මොකුත් කරන්න බැරුව ඇති. ඌ කියයි අමාත්‍යංශ ලේකම්ගෙ නිර්දේශයට වැඩ කරේ කියල. ඒකනෙ හදුන්නෙත්ති කියන්නෙ කලින් වතාවෙ ඒ මනුස්සයව ගන්න එපා කියල COPE එකෙන් නිර්දේශ කරපු එක ඇමතිට යවපු ලියුමෙ සඳහන් නොකලෙ ඇයි කියල (Kevin උඩ දාල තියන වීඩියෝ එකේ). මුන් ඇවිත් කතා කරන්නෙ බාලාංශ පන්ති වල ළමයි වගේ. ආයි නොවෙන්න වග බලගන්නම්ලු, එතකොට වෙලා තියන කෝටි ගානක පාඩුව කවුද දන්නෙ නෑ විඳගන්න ඕන? පාඩුව විතරක් පියවගන හරි යන්නෙ නෑ. අනිත් නිලධාරීන්ටත් පේන්න මොකක් හරි ලොකු දඬුවමක් දෙන්න ඕන.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔය හාල්මැස්සො නම් මොනාද බන්..
    රනිලා මහබැංකුව සුද්ද කලා
    මහින්දයා ප්‍රකෝටි ගනන් ගැහුවා සුනාමි,හෙජින්..
    ඔක්කොම හොරු බන්.. නාඩා ඉදින්
    :yes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පෝරිසාදයා;24756696 said:
    ඔය හාල්මැස්සො නම් මොනාද බන්..
    රනිලා මහබැංකුව සුද්ද කලා
    මහින්දයා ප්‍රකෝටි ගනන් ගැහුවා සුනාමි,හෙජින්..
    ඔක්කොම හොරු බන්.. නාඩා ඉදින්
    :yes:

    :yes::yes:
    ඉහල ඉඳන් පහලට ආදර්ශයක් වෙන්න පුළුවන් නායකයෙක් එනකන් මේ වගේ දේවල් සමාජෙ එක එක ස්ථර වලට පැතිරෙන එක නවත්තන්න බෑ. ලංකාවෙ වෙලා තියෙන්නෙ ඉහල ඉඳන් පහලටම යනකන් ගසා කන ගමන්නෑදෑයන්ට මිත්‍රයන්ට චන්දෙට උදවු කරපු එවුන්ටත් ගසා කන්න ක්‍රමයක් හදල දෙන එකනෙ.

    මට තියන අනිත් ප්‍රශ්නෙ තමා. මීට කලිනුත් අවුරුදු වල COPE එකෙන් ඔය වගේ දේවල් ඇදල ගත්තනෙ.
    ඒ කේස් වලට මොනවද අද වෙනකොට කරලා තියෙන්නෙ?
    COPE එකට පුලුවන්ද චූදිතයන්ට විරුද්ධව නඩු දාන්න?
    කාට හරි නඩු දාල ඔප්පු වෙලා තියනවද?
    එහෙනම් ඒ කාට විරුද්ධවද?

    දන්න එකෙක් අපිවත් දැනුවත් කරපන් බලන්න!
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    :yes::yes:
    ඉහල ඉඳන් පහලට ආදර්ශයක් වෙන්න පුළුවන් නායකයෙක් එනකන් මේ වගේ දේවල් සමාජෙ එක එක ස්ථර වලට පැතිරෙන එක නවත්තන්න බෑ. ලංකාවෙ වෙලා තියෙන්නෙ ඉහල ඉඳන් පහලටම යනකන් ගසා කන ගමන්නෑදෑයන්ට මිත්‍රයන්ට චන්දෙට උදවු කරපු එවුන්ටත් ගසා කන්න ක්‍රමයක් හදල දෙන එකනෙ.

    මට තියන අනිත් ප්‍රශ්නෙ තමා. මීට කලිනුත් අවුරුදු වල COPE එකෙන් ඔය වගේ දේවල් ඇදල ගත්තනෙ.
    ඒ කේස් වලට මොනවද අද වෙනකොට කරලා තියෙන්නෙ?
    COPE එකට පුලුවන්ද චූදිතයන්ට විරුද්ධව නඩු දාන්න?
    කාට හරි නඩු දාල ඔප්පු වෙලා තියනවද?
    එහෙනම් ඒ කාට විරුද්ධවද?

    දන්න එකෙක් අපිවත් දැනුවත් කරපන් බලන්න!
    අනිවා බ්‍රො. සිස්ටම් එක චේන්ජ් කරන්න අමාරුයි නෙමෙ බෑ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    What is this "cope" ? I googled.

    How you rate this committee ? Are they do fair job?

    පොදු ව්‍යාපාර කාරක සභාව කියන්නෙ COPE එකට.

    දන්න විදිහට හොඳ ඉන්වෙස්ටිගේෂන් එකක් කරනවා. ඒ උනාට වැරදි කාරයන්ට දඬුවම් කරන්න බලයක් නෑ, බලයක් දෙන්නෙත් නෑ. ඒ ගැන ක්‍රියා කරන්න කියල පාර්ලිමේන්තුවටද කොහෙටද කියන්න විතරයි පුළුවන්. මන් දැනුවත්ව ඒ විදිහට suggest කරපු කිසිම කෙනෙකුට විරුද්ධව මේ තාක් කාලෙකට නඩු දාලා දඬුවම් කරලා නෑ (වැරදිනම් නිවැරදි කරන්න).