කොහොමද_ගසා_කෑම
මිනිස්සුන්ට තාමත් මේවා අපේම සල්ලි නේද කියන එක තේරෙන්නෙ නෑ.
මහජන බැංකු හිටපු සාමාන්යාධිකාරිට සේවා දිගුවක් දීම පිළිබඳව හේමසිරි හා අතිරේක ලේකම් කෝප් හමුවට කැඳවයි
මෙම නීති විරෝධී සේවා දිගුව ලබාගත් වසන්ත කුමාර නමැති අයට මාස 06 ක සේවා දිගුවක් ලබා නොදෙන ලෙස කෝප් කමිටුව නියෝගයක් කර තිබියදී හිටපු සභාපති හේමසිරි ප්රනාන්දු මහතාගේ ලිපියක් මත ඔහුගේ සේවා දිගුව අනුමත කිරීමට ලක්ෂ්මන් කිරිඇල්ල විෂයභාර ඇමැතිවරයා ක්රියාකර ඇතැයි ද එහිදී අනාවරණය විය.
මෙම අතිරේක මාස හයේදී අදාළ පුද්ගලයාට මාසිකව රුපියල් ලක්ෂ 21 බැගින් වැටුප් ගෙවා ඇතැයි ද, රුපියල් තුන්කෝටි හැත්තෑලක්ෂයක හිඟ වැටුප් මුදලක් ද, ලක්ෂ 26 ක ප්රසාද දීමනා සහ තවත් රුපියල් ලක්ෂ 74 ක අතිරේක මුදලක් ද ගෙවා ඇතැයි හෙළිවිය.
ඊට අමතරව ඔහුගේ භාවිතය සඳහා රුපියල් එක්කෝටි හැටහය ලක්ෂයකට මිලදී ගත් බී. එම්. ඩබ්ලිව්. රථයක් රුපියල් එක්ලක්ෂ දහතුන්දහසක මුදලකට ඔහුටම පවරා දීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
ඒ සමගම භාවිතා කරමින් සිටි තවත් වාහනයක් ඔහු රැුගෙන ගොස් ඇතැයි ද කී කෝප් කමිටු සභාපතිවරයා මෙම වාහනයත් වහා ඔහුගෙන් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට මහජන බැංකු සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට නියෝග කළේය.