කොහොමද_බ්‍රේක් පාර

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හෝලී ෆාාාක් . යකෝ මාර බේරිල්ලක් බං. බැරි වෙලාවත් අර ළමයා අහු උනානම් බනින්නේ ඩ්‍රයිවරයට නෙවෙයි ට්‍රක් කොම්පැණියට :P

    හිතපන්කෝ ඔය වේගෙන් කියුබ් 3 ලේලන්ඩ් එකක් බර පටවල ආවනම් එක්කෝ බ්රේක් පාරට කෑලි ගැලවිල විසිවෙයි නැත්තම් පොඩි එකාගේ කෑලි අහුලන්න ටීම් එකක් හොයන්න වෙයි
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    බ්රේක් එක සුපිරි සහ වොල්වෝ කියන්නෙත් පට්ට ට්‍රක් නමුත් මෙතැනදී අර පනින කොල්ලා හෝන් පාරට පනින ගමන් පැත්තට දුවනවා එක නිසා තමා කොල්ලා බේරෙන්නේ නොර්මලී වහනයක් හොර්න් ගහගන එන ඔය වගේ අවස්ථාවලදී එකතැන ඉන්නවා විශේසයෙන් ම ගැහැණු උදවිය ....මෙතනත් අරු එකතැන හිටියනම් බඩුම තමා..
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පට්ට බං. නොදකින් වස්සි පැටිය

    මොන බ්‍රේක් තිබ්බත් ඕක කන්ටේනර් එකක් නොවී යකඩ පයිප්ප, කොටං, ලයිට් කණු, පාලං බීම් වගේ ගැටගහගෙන ආපු Low bed එකක් උනානං, නැත්තං පිටිපස්සේ බැකෝ එකක්, road roller එකක් එහෙම ගැටගහං ආපු ලොරියක්නං ඔය නවත්තපු නැවත්තිල්ලට අනිවා ඕවා ටික ඩ්‍රයිවරුත් කුඩු පට්ටම් කරගෙන කඩාගෙන ඇවිත් අරකිව යට වෙන්නෙ
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    කොල්ලගේ වාසනාව වොල්වෝ එක්ක ආවේ..... ලංකාවේ වගේ උනා නම් ඉතින් වටෙම් ඉන්න එවුන් ඩ්‍රයිවර් ට නෙලනව නෙලිල්ලක්..... ඇඟ හිරිවැටිලා ගියා බන්.... බස් එකක් පිපස්සෙන් තියා ඉස්සරහින් වත් පින්න නරකයි සම්පුර්ණයෙන්ම පාර පෙනකන්
     
    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    මටත් එවගේ ලොකු ලොරියක් අරන් දීපල්ල......
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    පට්ට බං. නොදකින් වස්සි පැටිය

    මොන බ්‍රේක් තිබ්බත් ඕක කන්ටේනර් එකක් නොවී යකඩ පයිප්ප, කොටං, ලයිට් කණු, පාලං බීම් වගේ ගැටගහගෙන ආපු Low bed එකක් උනානං, නැත්තං පිටිපස්සේ බැකෝ එකක්, road roller එකක් එහෙම ගැටගහං ආපු ලොරියක්නං ඔය නවත්තපු නැවත්තිල්ලට අනිවා ඕවා ටික ඩ්‍රයිවරුත් කුඩු පට්ටම් කරගෙන කඩාගෙන ඇවිත් අරකිව යට වෙන්නෙ

    :yes::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    බ්රේක් එක සුපිරි සහ වොල්වෝ කියන්නෙත් පට්ට ට්‍රක් නමුත් මෙතැනදී අර පනින කොල්ලා හෝන් පාරට පනින ගමන් පැත්තට දුවනවා එක නිසා තමා කොල්ලා බේරෙන්නේ නොර්මලී වහනයක් හොර්න් ගහගන එන ඔය වගේ අවස්ථාවලදී එකතැන ඉන්නවා විශේසයෙන් ම ගැහැණු උදවිය ....මෙතනත් අරු එකතැන හිටියනම් බඩුම තමා..

    වැදුනත් මැරෙන්නේ නැහැ.මොකද ඒ වෙනකොට ට්‍රක් එක slow වෙලා ඉවරයි.ඩ්‍රයිවර්ටත් රෙස්පෙක්ට් කරන්න ඕන අනිවා.ලංකාවේ ඉන්න ගොන් බූරුවෙක්ටනම් කොච්චර හොද වාහනයක් දුන්නත් ගාල කඩාගත්ත හරකා වගේනේ එලවන්නේ.හෝන් එක ගහන්නේ ඩෑෂ් කෑම් එක තියෙන වාහනෙන්.වොල්වෝ ට්‍රක් එකේ driver ට හෝන් ගහන්න වෙලාවක් තිබ්බේ නැහැ.