කොහොමද_බ්‍රේක් පාර

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බ්රේක් එක සුපිරි සහ වොල්වෝ කියන්නෙත් පට්ට ට්‍රක් නමුත් මෙතැනදී අර පනින කොල්ලා හෝන් පාරට පනින ගමන් පැත්තට දුවනවා එක නිසා තමා කොල්ලා බේරෙන්නේ නොර්මලී වහනයක් හොර්න් ගහගන එන ඔය වගේ අවස්ථාවලදී එකතැන ඉන්නවා විශේසයෙන් ම ගැහැණු උදවිය ....මෙතනත් අරු එකතැන හිටියනම් බඩුම තමා..

    naha machan, u ethanama hitiyath happei, eth yata wenne naha, damage eka adui :cool:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Wenna tiyena chance eka adui ban ground clearance ekat ekka. Lamaya bumper eke wedila tikak wisik wei

    Tata layland wage 2x4 yakada bar tiyenawa nam ithin issaraha kohomat aru merenawa

    වැදුනත් මැරෙන්නේ නැහැ.මොකද ඒ වෙනකොට ට්‍රක් එක slow වෙලා ඉවරයි.ඩ්‍රයිවර්ටත් රෙස්පෙක්ට් කරන්න ඕන අනිවා.ලංකාවේ ඉන්න ගොන් බූරුවෙක්ටනම් කොච්චර හොද වාහනයක් දුන්නත් ගාල කඩාගත්ත හරකා වගේනේ එලවන්නේ.හෝන් එක ගහන්නේ ඩෑෂ් කෑම් එක තියෙන වාහනෙන්.වොල්වෝ ට්‍රක් එකේ driver ට හෝන් ගහන්න වෙලාවක් තිබ්බේ නැහැ.

    naha machan, u ethanama hitiyath happei, eth yata wenne naha, damage eka adui :cool:

    truck eke wadila marenne nati wenna puluwan eth oluwa pare bima wadunanam iwarai. kochchra podi wegekin unath oya wage truck ekak awilla age wadunama aniwa wisi wenawa.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    බ්රේක් එක සුපිරි සහ වොල්වෝ කියන්නෙත් පට්ට ට්‍රක් නමුත් මෙතැනදී අර පනින කොල්ලා හෝන් පාරට පනින ගමන් පැත්තට දුවනවා එක නිසා තමා කොල්ලා බේරෙන්නේ නොර්මලී වහනයක් හොර්න් ගහගන එන ඔය වගේ අවස්ථාවලදී එකතැන ඉන්නවා විශේසයෙන් ම ගැහැණු උදවිය ....මෙතනත් අරු එකතැන හිටියනම් බඩුම තමා..

    දිව්වත් හිතන්ඩ නැතුව ඇති බේරෙයි කියල.. ඒත් දිව්ව නිසා බේරුණ..
    මම එක පාරක් කොළඹ කටුනායක හයිවේ බස් එකේ යනකොට (මම කොහොමත් ඉස්සරහම සීට් එකේ තමා ඉඳගන්ඩ බලන්නෙ :P) එක පාරට බයික් කාරයෙක් දැම්මනෙ හරහට. බස්එක පෑලියගොඩින් හයිවේඑකට දාන්ඩ ස්පීඩ් කරං ආවෙ. ඒ වෙලාවෙ 50ට වගේ බස් එක එන්ඩ ඇති.
    බස් එක ඉස්සරහ මීටර් 10ක්වත් තියෙන්ඩ නැතුව ඇති. මට ජීවිතේටවත් ඔහොම දෙයක් වෙලා නෑ. ඒ හින්ද ඇස් දෙක පියා ගත්ත, බයික් කාරය රෝදෙට යටවෙලා මැරෙයි කියල.
    ඇස් දෙක පියාගෙන ඉන්නකොට බස් එක දඩ දඩ ගාල ගැස්සෙනව වගේ ඇහුණ. බස් එකේ කවු කැචර් වගේ එකක් තියෙන්නෙ. ඒක නිසා යට වුණේ නෑලු. බයික් කාරය තල්ලු වෙලා ඉස්සරහට ගියාලු..
    හැබැයි බස්එකේ ඩ්‍රයිවර් පට්ට බ්‍රේක් පාරක් ගැහුවෙ. මං හිතන්නෙ බස් එකත් සුපිරි. YuTongද කියල මට හරියට මතක නෑ.. අපරාදෙ මිනිහව යට වෙන්නෙ නෑ කියල දන්නවනං ඇස් දෙක ඇරන්ම සීන් එක බලාගන්ඩ තිබුණ.. ඇස් ඇරල බැලින්නං ටික වෙලාවකින් බයික් කාරය බස් එක ඉස්සරහින් නැගිට්ට, හොඳට බය වෙලා මිනිහ.. හුජ්ජ යන්ඩ ඇති..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    naha machan, u ethanama hitiyath happei, eth yata wenne naha, damage eka adui :cool:

    ඒකත් ඇත්ත. ෆුල් ස්පීඩ් හැප්පෙනවට වඩා. ස්පීඩ් එක අඩු වෙලා හරි හැප්පිල බේරෙන එක ලොකු දෙයක්..
    උඹල කාර් වගේ එලවද්දි ඔහොම කවුරු හරි ඉස්සරහට පැන්නොත් වාහනේ අහකට කපන්ඩත් බැරිද.
    බයික්වල එහෙම කරන්ඩ බැරිද?
    අන්තිම මොහොතෙ නිසා කෙලින්ම තියාගෙන බ්‍රේක් පාර විතරක් තදට ගහනව
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඇග හිරිවැටිල ගියා බං. පට්ට බ්‍රේක් පාර, අපරාදේ අරූ වැදුනනම් ඩ‍්‍රයිවර්ටත් ගහල, වාහනේ කුඩු කරල, ගිනි තියන්න තිබුණා. ඔය වගේ වාහනයක් කුඩු වෙනව දැකලත් නෑ, ගනි ගන්නව දැකලත් නෑ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ රටේ උනානම් වෙන්නේ ඕක නෙමෙයි
    පිටිපස්සෙන් ආපු වාහනේ බස් එකට ඉස්සර කරන්න ගිහින් ඉස්සරහින් එන
    ට්‍රක් එකේ හැප්පෙනවා
    :rofl::rofl::rofl::rofl:
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    වොල්වෝ ඔටෝ බ්‍රේකින්ග් තියනවා.. ඒ වගේ නෙමේ අපේ උන්, ලොරි තුනක බඩු පටවන් තව ටාට බට්ටෝ දෙන්නේකුගේත් ඒවා පටවන් ඕවර්ලෝඩ් කරලා යද්දී ඔටෝ බ්‍රේක් නෙවේ නැව් ඇන්කර් දාලවත් නවත්තන්න බෑ...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වෙලාවට අර පොඩි එකත් මරු විකලෙන් වගේ ඉස්සරහ පැත්තට දිව්වේ.. ඌ නැවතුනානම් එහෙම ඒත් හැප්පෙනවා..:baffled:
    කොහොමත් ඔය අලුතෙන් එන කන්ටෙනර් වල බ්‍රේක් සිස්ටම් එක හෙන ඇඩ්වාන්ස්.. එක දිගටම
    බ්‍රේක් වැදිලා රෝද සෙට් එක ලොක් වෙලා තියෙන්නෙත් නැති සීන් එකක් තියෙන්නේ.. රෝද ටික කැරකෙන්න දිදී ලොක් කරනවා ලිස්සන්නේ නැති වෙන්න..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වොල්වෝ ඔටෝ බ්‍රේකින්ග් තියනවා.. ඒ වගේ නෙමේ අපේ උන්, ලොරි තුනක බඩු පටවන් තව ටාට බට්ටෝ දෙන්නේකුගේත් ඒවා පටවන් ඕවර්ලෝඩ් කරලා යද්දී ඔටෝ බ්‍රේක් නෙවේ නැව් ඇන්කර් දාලවත් නවත්තන්න බෑ...

    සිරාවට..:rofl:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    motion sensor වලින් බ්‍රෙක් වදින්නෙ, ඔටො බ්‍රෙක් , පාර ලොකු දුරක් scan වෙනවා
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    පොඩි එකා මොළ කාරය ඌ හරහට දුවන නිසා බේරෙන්නේ නැත්තම් වදිනවා.