කොහොමද_බ්‍රේක් පාර

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    කොහොමත් අපේ උන් ගහන Tax එකට ඕව ගෙන්නම වෙන්නෙ නෑ .comapny එකට වැඩිය ලබයක් ගන්නව අපේ ආන්ඩුව :rofl::rofl::rofl::rofl:

    දැන් ටැක්ස් එක ගහන්නෙ, වාහනේ value එකට නෙමෙ මචන්, engine කැපැසිටි එකට තමයි ගහන්නෙ, එතකොට ඉන්ඩියවෙන් අවත්, ජපානෙන් ආවත් , කොහෙන් ආවත් එකයි, ටැක්ස් එක calculate වෙනව engine කැපැසිටි එකට නුව..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔය ස්කැමල් වගේ රෝද ගොඩක් තියෙන බර වාහන වල බ්‍රේක් ලෙසටම වදිනවා. හැම රෝදෙකටම බ්‍රේක් බෙදිල යන නිසා ඉක්මනින් නවතිනවා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දැන් ටැක්ස් එක ගහන්නෙ, වාහනේ value එකට නෙමෙ මචන්, engine කැපැසිටි එකට තමයි ගහන්නෙ, එතකොට ඉන්ඩියවෙන් අවත්, ජපානෙන් ආවත් , කොහෙන් ආවත් එකයි, ටැක්ස් එක calculate වෙනව engine කැපැසිටි එකට නුව..

    :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔය ස්කැමල් වගේ රෝද ගොඩක් තියෙන බර වාහන වල බ්‍රේක් ලෙසටම වදිනවා. හැම රෝදෙකටම බ්‍රේක් බෙදිල යන නිසා ඉක්මනින් නවතිනවා.

    :lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    අම්මෝ බං සිරා බ්රේක් පාර
    Re vine කර කර බැලුවෙ මං විතරද බං:rofl:
    ++
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    Volvo eke mehema thmai emergency braking system ekak thiyenewa ekata weneme unit ekak thiyenewa ewa ithin leyland wala na thamai oye hama deyakme adu wiyadamin balaporothu wenne bane.
    anith eka hoda load ekak thibbanam thathwe oyita wada darunu wenna thibba