කොහොමත් අපේ උන් ගහන Tax එකට ඕව ගෙන්නම වෙන්නෙ නෑ .comapny එකට වැඩිය ලබයක් ගන්නව අපේ ආන්ඩුව![]()
දැන් ටැක්ස් එක ගහන්නෙ, වාහනේ value එකට නෙමෙ මචන්, engine කැපැසිටි එකට තමයි ගහන්නෙ, එතකොට ඉන්ඩියවෙන් අවත්, ජපානෙන් ආවත් , කොහෙන් ආවත් එකයි, ටැක්ස් එක calculate වෙනව engine කැපැසිටි එකට අනුව..

ඔය ස්කැමල් වගේ රෝද ගොඩක් තියෙන බර වාහන වල බ්රේක් ලෙසටම වදිනවා. හැම රෝදෙකටම බ්රේක් බෙදිල යන නිසා ඉක්මනින් නවතිනවා.

Leyland ekak awath ohoma thamai....![]()

