කොහොමද_මැණික?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අතට ගත්ත එක කටට දාගන්න වාසනාවක් නැහැ කියන්නේ ඔන්න ඕකට තමා.:yes:තාම වටිනාකම තක්සේරු කරගන්නවත් බැරිලු.. :shocked::shocked:

    මහායාය රක්ෂිතයේ නිධානයක් හාරා ගත් පුදුම හිතෙන නිල් මැණික මෙන්න

    නිධානයක් ගොඩ ගෙන එහි තිබූ ග්‍රෑම් 300ක් පමණ බරැති විශාල නිල් මැණිකක් ලබා ගත් පුද්ගලයන් පිරිසක් පිළිබදව වාර්තා වෙනවා.

    මෙම නිධානය ගල් තලාවක තිබූ කුඩා විලක් සහිත ස්ථානයක තිබී ගොඩ ගෙන ඇති බව සදහන්.

    නවගත්තේගම මහායාය රක්ෂිතයේ ගල් තලාවකින් මෙලෙස මෙම නිල් මැණික ගොඩගෙන තිබේ. එහි වටිනාකම මෙතෙක් තක්සේරු කර නැති බවත්, එහි ප්‍රමාණය සාමාන්‍යයෙන් කිකිළි බිත්තරයක ප්‍රමාණයට සමාන බවත් පොලිසිය සඳහන් කරයි.

    මැණික් ගල තිබූ ස්ථානයේ තිබී නෙලුම් මලක හැඩයක් සහිත කවාකාර ශෛලමය කොටසක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර මැණික් ගල තිබූ ස්ථානය එම ශෛලමය

    කොටසින් ආවරණ කර තිබූ බවද පොලිසිය පවසනවා.

    අදාළ මැණික් ගල තිබූ ස්ථානය අඟල් 4ක් පමණ ගැඹුරැති අඟල් 8ක් පමණ විශ්කම්භයක් සහිත ස්ථානයක් බවද, සැකකරුවන් අදාළ මැණික්ගල ගොඩගන්නවාත් සමඟම පොලිසිය විසින් රැකවල්ලා සිට අල්ලාගෙන ඇති බවද පොලිසිය වැඩි දුරටත් පවසා සිටියා.




    qYRQKvz.jpg



     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    appata eka

    බැලුන් බෝලයක් වගෙව්

    ඔව් බන් ආසාවේ බැහැ දැක්කහම.දැන් ඉතින් ඕක විකුනලා ආණ්ඩුවේ ඇමතිලා බෙදා ගනියි.චන්දෙ ලග නිසා වියදමත් සැරයිනේ.:lol:
     

    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    ඔව් බන් ආසාවේ බැහැ දැක්කහම.දැන් ඉතින් ඕක විකුනලා ආණ්ඩුවේ ඇමතිලා බෙදා ගනියි.චන්දෙ ලග නිසා වියදමත් සැරයිනේ.:lol:

    කුහක සිංහලයෙක් තමා ඔත්තුව දෙන්න ඇත්තේ!!:(
    Save
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒකෙ ලස්සන :shocked:

    ඔව් නේද බන්.මම නම් දැක්කමයි ඔහොම ලස්සන මැණිකක්.සාමාන්යෙන් මැණිකක් ලස්සන කපලා ඔප දැම්මට පස්සෙනේ.ඒත් මේකේ බලපන්කො තියෙන සිරියාවන්ත කම.කෝටි 500කට වත් විකුණයි ඕක:shocked:.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එකට හිටපු එවුන් ඔත්තුව දීල වෙන්න ඕනි නේද බන්..ඕක කෝටි කීයක් වටීද බන්..

    හිතාගන්නවත් බැහැ මචන්.අපරාදේ ශික්.:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් නේද බන්.මම නම් දැක්කමයි ඔහොම ලස්සන මැණිකක්.සාමාන්යෙන් මැණිකක් ලස්සන කපලා ඔප දැම්මට පස්සෙනේ.ඒත් මේකේ බලපන්කො තියෙන සිරියාවන්ත කම.කෝටි 500කට වත් විකුණයි ඕක:shocked:.
    මේක කලින් කපල ඔප දාපු එකක් නේද :oo:නැත්තන් ඔහොම රවුමට තියෙන්නේ නෑ නෙ. රජ කාලේ කවුරුහරි කරපු වැඩක් වෙන්නැති
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ooka wikuna gatta nam param paraaaa 7k ma goda.. Goda daapu ewun huuula la marenawa athi ban.. shit... dan ooka kari anduwe un wikuna gani.. Balapan karume thuu witharak ban...
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේක කලින් කපල ඔප දාපු එකක් නේද :oo:නැත්තන් ඔහොම රවුමට තියෙන්නේ නෑ නෙ. රජ කාලේ කවුරුහරි කරපු වැඩක් වෙන්නැති

    නැහැ මචන් මේක තිබ්ලා තියෙන්නේ වතුරෙනේ.ගලා යන වතුරට කාලයක් තිස්සේ ඔහොම තිබ්බහම ඔය වගේ හැඩයක් ගන්නවා.බලපන් ඇලක දොලක තියෙන ගල් එහෙම ලස්සන හැඩයකට තියෙන හැටි.මේකේ වටිනාකම කියලා නිම කරන්න බැහැ බන්.අති දුර්ලභ මැණිකක් මේක.:(:(