කොහොමද_මැණික?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    aparade yako.. shit

    ooka wikuna gatta nam param paraaaa 7k ma goda.. Goda daapu ewun huuula la marenawa athi ban.. shit... dan ooka kari anduwe un wikuna gani.. Balapan karume thuu witharak ban...

    කියලා වැඩක් නැහැ බන්.කවුරු හරි දුප්පත් එකෙක් දෙන්නෙක් හැදෙනවනේ බන්.දැන් ඉතින් සල්ලි කාරයෙක්ටම ඕක විකුනලා සල්ලි තියෙන උන්ටම ඒ සල්ලි හම්බ වෙයි:(:(.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේක කලින් කපල ඔප දාපු එකක් නේද :oo:නැත්තන් ඔහොම රවුමට තියෙන්නේ නෑ නෙ. රජ කාලේ කවුරුහරි කරපු වැඩක් වෙන්නැති

    looks like mat finish.. torch eka gahuwama iri 6 yanawa nam baduma thama..

    ado thaawa kohe kohe wala daala athda oya wage....

    gal thalaa okkoma peeranna hithenawa ban mewa dekkama... :lol:

    wede kiyanne mu kohomada ban thakketama othana hoya gatte..? parana pus kola pothakwath da ban???

    Oya subject eka harima interesting ban.. Kalinga Maaga aapu kale kochchara nam Nidana goda daaanna athida....
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    කියලා වැඩක් නැහැ බන්.කවුරු හරි දුප්පත් එකෙක් දෙන්නෙක් හැදෙනවනේ බන්.දැන් ඉතින් සල්ලි කාරයෙක්ටම ඕක විකුනලා සල්ලි තියෙන උන්ටම ඒ සල්ලි හම්බ වෙයි:(:(.

    uba hithanne owa haranne duppath ewun kiyalada :D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කියලා වැඩක් නැහැ බන්.කවුරු හරි දුප්පත් එකෙක් දෙන්නෙක් හැදෙනවනේ බන්.දැන් ඉතින් සල්ලි කාරයෙක්ටම ඕක විකුනලා සල්ලි තියෙන උන්ටම ඒ සල්ලි හම්බ වෙයි:(:(.

    anna ekai ban me utte samaja krmayata mama wirudda... Manika mata nathi unath mata nathi una wage.. pawune ban. goda dapu unge muunu kohomata athida oka gaththu wele.. oooka dan Most of da time Thambi buwek harahaa Singa Or Europe market ekata yayi... ooke oththuwa deepu eka nam maha amba k@riyek ammapa...:growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    looks like mat finish.. torch eka gahuwama iri 6 yanawa nam baduma thama..

    ado thaawa kohe kohe wala daala athda oya wage....

    gal thalaa okkoma peeranna hithenawa ban mewa dekkama... :lol:

    wede kiyanne mu kohomada ban thakketama othana hoya gatte..? parana pus kola pothakwath da ban???

    Oya subject eka harima interesting ban.. Kalinga Maaga aapu kale kochchara nam Nidana goda daaanna athida....
    ඒ කාලේ පොලිෂ් කරන්න දැන් වගේ මැෂින් නැති නිසා වෙන්නැති :yes: ලේසි පාසු එකෙක්ගේ වෙන්න බෑ රජ්ජුරුවන්ගේම එකක් වෙන්න ඇති. පුස්කොල පොතක වගේ තිබිලා හොයාගන්න ඇති බන්.

    ඉරි යනව කියන්නේ මොකද්ද :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැහැ මචන් මේක තිබ්ලා තියෙන්නේ වතුරෙනේ.ගලා යන වතුරට කාලයක් තිස්සේ ඔහොම තිබ්බහම ඔය වගේ හැඩයක් ගන්නවා.බලපන් ඇලක දොලක තියෙන ගල් එහෙම ලස්සන හැඩයකට තියෙන හැටි.මේකේ වටිනාකම කියලා නිම කරන්න බැහැ බන්.අති දුර්ලභ මැණිකක් මේක.:(:(
    ඒත් ගලාගෙන යන වතුරක ඔහොම එකක් නිකන් උඩින් තියෙයිද හේදී හේදී :oo:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    looks like mat finish.. torch eka gahuwama iri 6 yanawa nam baduma thama..

    ado thaawa kohe kohe wala daala athda oya wage....

    gal thalaa okkoma peeranna hithenawa ban mewa dekkama... :lol:

    wede kiyanne mu kohomada ban thakketama othana hoya gatte..? parana pus kola pothakwath da ban???

    Oya subject eka harima interesting ban.. Kalinga Maaga aapu kale kochchara nam Nidana goda daaanna athida....

    nil manik wala iri yanne naha ban.ehema yanne aarunoola kiyana manik warge.mekath sahenna watinawa.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒ කාලේ පොලිෂ් කරන්න දැන් වගේ මැෂින් නැති නිසා වෙන්නැති :yes: ලේසි පාසු එකෙක්ගේ වෙන්න බෑ රජ්ජුරුවන්ගේම එකක් වෙන්න ඇති. පුස්කොල පොතක වගේ තිබිලා හොයාගන්න ඇති බන්.

    ඉරි යනව කියන්නේ මොකද්ද :oo:

    Nuuula ban.. Nuul... Real Blue Manika nam oowata wishesha torch ekak thiyenawa. eka galata alluwama e aaaloka kadambaya 6 ways yanne.. Like Star... ekai Manike watinakama wenne.. me balapan menna me wage...

    Satellite
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒත් ගලාගෙන යන වතුරක ඔහොම එකක් නිකන් උඩින් තියෙයිද හේදී හේදී :oo:

    :Dඋඩ නෙමෙයි බන්.ඇතුලේ තිබිලා තියෙන්නේ.අරුන් අර ගල් අයින් කරලා තමා මැණික අරන් තියෙන්නේ.ඇතුලෙන් දිය සීරාවක් යනවා ඇති මචන්.නැත්නම් ඔහොම හැඩයක් එන්න ලොවෙත් බැහැ.:yes:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ලංකාදීපේ තිබ්බ හොල්මන් සීන් එකක් උනාලු ඕක ගනිද්දී කලු පාට දුමක් ගිහිල්ලා හඳුන් සුවඳ හමන්න ගත්තලු සෑහෙන වෙලාවක්.:lol: මං හිතන්නේ මැණික අතට ගනිද්දීම පොලිසියෙන් පැන්න පාරට කට්ටඩියගේ ජීවන සුවඳ වහනය වෙන්න ඇති:lol: