කොහොමද_මැණික?

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගලේ වටිනාකම තීරණය වෙන්නේ වර්ගය ගල් අනුව. ලයිට් බ්ලු සෆාය එකක්නම් පට්ට. පාටත් හොදට විහිදිලා තියෙනවා. හැඩේට අනුව ගගකින් හම්බුන මැණිකක්. ඕව තමයි කිකිලිබිජු වගේ මැණික් තිබුණ කියන කියමනේ උදාහරණ, රජකාලේ ඔයවගේ පුජාකරපු ඒවා ඒවා ගෝනිවල දාල එක්තරා පන්සලක තියෙනවා......... මණික විතරක් නෙමෙයි නෙළුම්මල් මුඩියේ ලස්සන බලපන්කෝ....... තව ඔයජාතියේ තැන් හයක් තියෙනවද මොකක්ද කියනවා........

    owa ganne machine eken balala neda ban?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔය මැණිකෙ ශාපයක් තියෙනවා. කෙළින්ම මැණික දිහා බැලුවොත් ඇස් අන්ධ වෙනවා. ඕක බලන්න ඕක ගහනතර මාධ්‍යයක් හරහා. ඒ කියන්නෙ උපැස්/අව් කණ්නාඩි යුගලයකින් හරි දර්පණ තලයකින් ප්‍රති බිම්භ කරලා. අපිට අවුලක් වෙන්නෙ නෑ. මොකද අපි වෙනම තිරයක් හරහා බලන නිසා. ඔය මැණික සුදු රෙදි කඩකින් ඔතල තියෙන්නෙ ඒකෙ තියෙන ශක්තිය අතට උරා ගැනීම නවත්තන්න. ඒ කියන්නෙ සුදු පෘෂ්ඨ වලින් ආලෝක පරාවර්ථනය වෙනවනේ. කළු නම් උරා ගන්නවා.
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ලංකාදීපේ තිබ්බ හොල්මන් සීන් එකක් උනාලු ඕක ගනිද්දී කලු පාට දුමක් ගිහිල්ලා හඳුන් සුවඳ හමන්න ගත්තලු සෑහෙන වෙලාවක්.:lol: මං හිතන්නේ මැණික අතට ගනිද්දීම පොලිසියෙන් පැන්න පාරට කට්ටඩියගේ ජීවන සුවඳ වහනය වෙන්න ඇති:lol:

    මමත් දැක්කා ලංකාදීපේ , ස්වර්නාභරණ අධිකාරිය කිව්වලු ඕක මැණිකක් නෙවෙයි කියලා.....:baffled::baffled:
     

    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    lol. that's not a precious gem. if at all it can only be a blur topaz if not glass. lol. mila kera noheki kiyanne milak deela wedak nethi hinda wenna one. gon aathal..!!