ela ref +
Superb.....![]()
මාර ලස්සනයි නෙහ්...මට ෆිල්ම් ඒක කියන්න...මන් මේක බලලා නැහැ...එළකිරි

බලල නෑ..
බලන්න ඕන![]()

mokadda bn movie eka...
මාර ලස්සනයි නෙහ්...මට ෆිල්ම් ඒක කියන්න...මන් මේක බලලා නැහැ...එළකිරි




පළවෙනිම video එක විතරයි තාම බැලුවේ...wow කියල තමයි සරලවම කියන්න තියෙන්නේ..හරිම අපූරු සංගීත සංකලනයක්...ස්තුතියි පෙන්නුවට මේ නූල සහ අපිත් එක්ක බෙදා ගත්තට...ඉතිරි ටිකත් හෙමින් සැරේ බලන්නම්

Dan ahana eka



අහලා බලන්නම් Elysium.
මේකේ එක එක අයට තියන රසවින්දය වෙනස්..
මේ thread එකේම සමහර ඒවාට සමහරු ගොඩක් කැමති සමහරුන්ට එච්චර සෙට් වෙන්නේ නෑ..
තමන්ට ලස්සන ඒවා බෙදා ගන්නයි තියෙන්නේ!![]()
![]()
eka ekkenage rasawindanaya venas ne 