කොහොමද_password1_හංගන්නේ???

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කොහොමද_password1_හංගන්නේ???

    හැමෝටම තියෙන ප්‍රශ්නයක් තාම අපි මොනව හරි ටයිප් කරනකොට පාස්වොර්ඩ් එක හංගන්නේ කොහොමද කියන එක...මම එකට විසදුමක් හොයාගත්ත...:rofl::rofl::rolleyes::rolleyes:

    හොදයිද???



    www.FunAndFunOnly.org_2.jpg


    දැන්නම් කාටවත් හොරෙන් බලන්න බැ....:lol::lol:


    මේ විදිහේ එකක් හදාගත්තොත්නම් පාස්වොර්ඩ් එක විතරක් නෙවේ අපි බලන වෙබ් සයිට් එකත් ලග ඉන්න එක්කෙනාට පෙන් නැ....:baffled::baffled:



    www.FunAndFunOnly.org_7.jpg



    එකත හොද නැත්තම් ඊටත් වැඩ හොද ආරක්‍ෂිත ක්‍රමයක් තියෙනවා....:rolleyes::rolleyes::rolleyes::P:P:P



    www.FunAndFunOnly.org_5.jpg



    www.FunAndFunOnly.org_6.jpg


    කොහොමද මගේ මොලේ??හොදයිනේ එකක් මහගත්තනම්...:cool::cool::cool::cool:


    www.FunAndFunOnly.org_10.gif



    (මට මේ ටික mail එකකින් ලැබුනේ..repost නම් sorry)