කොහොම උනත් අපිට (තොපිට ) කෙළවෙන seen එකක් තියෙනš
කිව්වා වගේම ආණ්ඩුව නෙවිල් ෆර්නෑන්ඩෝ කිව්ව එකම කරලා සයිටම් ප්‍රශ්ණයට විසදුම් හෙව්වා වගේ පෙන්නන්න ලෑස්තිය.
නෙවිල් ෆර්නෑන්ඩුත් එයාගේ පුද්ගලික රෝහල රජයට දෙන්න එක පයින්ම කැමතියි ලු.
අපේ උන් සයිටම් එකට කඩේ යන කඩේ යෑම කියන්නේ... උන්ගේ බිස්නස් ට්‍රික් වලටත් කඩේ යනවා...
ප්‍රශ්නේ තියෙන්නේ සයිටම් එකත් එක්කනම්, ඒකත් සායනික පුහුනුවේ නම්, දැන් ආණ්ඩුව කියන විදියට ඒ අයටසායනික පුහුනුව හෝමාගමයි අවිස්සාවේල්ලෙයි ද්න්න හදනවා නම්, ඇයි නෙවිල් ෆර්නෑන්ඩෝ රෝහල ආණ්ඩුවට පවර ගන්නේ?
හරිනම් පවරගන්න ඕනේ සයිටම් එකනේ.
එහෙනම් කට්ටිය මේ ටික බලන්නකෝ
දේපල ණය බැංකුවෙන් දෙන්නේ දෙන්නේ දේපල ඇපයට අරන් කියන එක හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. විශේෂයෙන්ම මිලියන 2000ක දේපල ණයක්.
ඔන්න නෙවිල් ෆර්නෑන්ඩුම කියනවා තමන් සයිටම් එක හැදුවේ ආශා සෙන්ට්‍රල් එක විකුණලා සහ එයා ලග තිබුන සල්ලි වලින් කියලා.
ආයෙ කියනවා නෙවිල් ෆර්නෑන්ඩු රෝහල හැදුවේ මිලියන් 2000 වියදම් කරලා කියලා. ඒක රජයට දෙන්න කැමතී කියනවා. ණය ගෙවන කතාවක් නෑ. ඒක ලාබ නොලබන බවත් කියනවා.
ඔන්න ඊලගට මිනිහා ස්තූති කරලා ලංකා බැංකුවට මිලියන 2000 දුන්නට ඉස්පිරිතාලෙ හදන්න. බලන් යද්දී මිනිහා සල්ලි සතයක් දාලා නෑනේ ඉස්පිරිතාලේ හදන්න. ඔක්කොම බැංකු ණය නේ.
බලන් යද්දී ඉස්පිරිතාලේ නම විතරනේ මිනිහට තියෙන්නේ. ණය නොගෙව්වොත් දේපලනේ සින්න වෙන්නේ. ඉතින් ලාබ නොලබන එක ආණ්ඩුවේ ඇගේ ගහලා මිනිහා සයිටම් එකට සායනික පුහුණුවටත් තැනක් හදා ගන්නවා. කොහොමද ටිකිරි මොලේ..
http://web.boc.lk/…/de…/images/annual_report_2013/occab.html
ඇමතිලාටත් ඔක්කොටම වඩා ලොකු තමන්ට කුට්ටිය දෙන උන්නේ... ඉතින් උන් කියන දේ ඇමතිලා පැන පැන කරනවා.
ඒ පාඩු ලබන ඉස්පිරිතාලේ ඒ ණය කන්දරාවත් එක්කම ආණ්ඩුවට අරන් ඒ බරත් ජනතාවගේ පිට පටෝනවා.
පුද්ගලික රෝහලක් ජනසතු කොරා කියලා ලෝකෙට පෙන්නලා ජනතාවත් ගොනාට අන්දනවා.