කොහොම උනත් අපිට (තොපිට ) කෙළවෙන seen එකක් තියෙන&#353

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කොහොම උනත් අපිට (තොපිට ) කෙළවෙන seen එකක් තියෙන&#353

    කිව්වා වගේම ආණ්ඩුව නෙවිල් ෆර්නෑන්ඩෝ කිව්ව එකම කරලා සයිටම් ප්‍රශ්ණයට විසදුම් හෙව්වා වගේ පෙන්නන්න ලෑස්තිය.
    නෙවිල් ෆර්නෑන්ඩුත් එයාගේ පුද්ගලික රෝහල රජයට දෙන්න එක පයින්ම කැමතියි ලු.
    අපේ උන් සයිටම් එකට කඩේ යන කඩේ යෑම කියන්නේ... උන්ගේ බිස්නස් ට්‍රික් වලටත් කඩේ යනවා...
    ප්‍රශ්නේ තියෙන්නේ සයිටම් එකත් එක්කනම්, ඒකත් සායනික පුහුනුවේ නම්, දැන් ආණ්ඩුව කියන විදියට ඒ අයටසායනික පුහුනුව හෝමාගමයි අවිස්සාවේල්ලෙයි ද්න්න හදනවා නම්, ඇයි නෙවිල් ෆර්නෑන්ඩෝ රෝහල ආණ්ඩුවට පවර ගන්නේ?
    හරිනම් පවරගන්න ඕනේ සයිටම් එකනේ.
    එහෙනම් කට්ටිය මේ ටික බලන්නකෝ
    දේපල ණය බැංකුවෙන් දෙන්නේ දෙන්නේ දේපල ඇපයට අරන් කියන එක හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. විශේෂයෙන්ම මිලියන 2000ක දේපල ණයක්.
    ඔන්න නෙවිල් ෆර්නෑන්ඩුම කියනවා තමන් සයිටම් එක හැදුවේ ආශා සෙන්ට්‍රල් එක විකුණලා සහ එයා ලග තිබුන සල්ලි වලින් කියලා.
    ආයෙ කියනවා නෙවිල් ෆර්නෑන්ඩු රෝහල හැදුවේ මිලියන් 2000 වියදම් කරලා කියලා. ඒක රජයට දෙන්න කැමතී කියනවා. ණය ගෙවන කතාවක් නෑ. ඒක ලාබ නොලබන බවත් කියනවා.

    ඔන්න ඊලගට මිනිහා ස්තූති කරලා ලංකා බැංකුවට මිලියන 2000 දුන්නට ඉස්පිරිතාලෙ හදන්න. බලන් යද්දී මිනිහා සල්ලි සතයක් දාලා නෑනේ ඉස්පිරිතාලේ හදන්න. ඔක්කොම බැංකු ණය නේ.
    බලන් යද්දී ඉස්පිරිතාලේ නම විතරනේ මිනිහට තියෙන්නේ. ණය නොගෙව්වොත් දේපලනේ සින්න වෙන්නේ. ඉතින් ලාබ නොලබන එක ආණ්ඩුවේ ඇගේ ගහලා මිනිහා සයිටම් එකට සායනික පුහුණුවටත් තැනක් හදා ගන්නවා. කොහොමද ටිකිරි මොලේ..

    http://web.boc.lk/…/de…/images/annual_report_2013/occab.html

    ඇමතිලාටත් ඔක්කොටම වඩා ලොකු තමන්ට කුට්ටිය දෙන උන්නේ... ඉතින් උන් කියන දේ ඇමතිලා පැන පැන කරනවා.
    ඒ පාඩු ලබන ඉස්පිරිතාලේ ඒ ණය කන්දරාවත් එක්කම ආණ්ඩුවට අරන් ඒ බරත් ජනතාවගේ පිට පටෝනවා.
    පුද්ගලික රෝහලක් ජනසතු කොරා කියලා ලෝකෙට පෙන්නලා ජනතාවත් ගොනාට අන්දනවා.
     
    • Like
    Reactions: Lejayange

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    64qrbsA.png
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    18+ කියලා දාපං
    කෙල්ලෙක් පුකක්‌ හොලවන එකක් දාපං
    කෙල හලන් එන්නේ
    reply පිරිලා තියෙයි
    මේ වගේ දෙයක් තමන්ට ඇරිලා යනකන් තේරෙන්නේ නෑ
    පුදුමේ කියන්නේ ඇරිලා ගිහාමවත් උන්ට තේරෙන්නේ නෑ
    එකට තමා දැන් ලංකාව කියන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයිට වඩා උනත් දෙයක් කලොත් පුදුම වෙන්න දෙයක් නෑ... රාජිත වගේම ඇරිකැල්ල දෙන්නටම හේතු තියෙනවා සයිටම් වෙනුවෙන් පෙනී හිටින්න.. සයිටම් ගැටලුව මෙච්චර කාලයක් නොවිසඳී අද වෙනකම් එන එකම ඒ තුල තියෙන දේශපාලනේ තේරුම් ගත හැකි දෙයක්... පාර්ලිමේන්තුවම බෙදිලා ඉන්නේ සයිටම් නීතියෙන් පිට ආව දෙයක් කියලා තර්ක කරන සහ සයිටම් නම් මොනා කිව්වත් මොනා කළත් හරියි කියලා කියන...

    මහින්ද ආණ්ඩුව යටතේ වැරදියට පටන් ගන්නකොට සහ මේන්ටේන් වෙනකොට අද වගේ හොස්පිටල් වලින් එළියට නාපු එක නිවැරදි කිරීම් වෙනුවන් එළිපිට නොසිටීම පැහැදිලිව එදා උනු අඩුපාඩුවක්.... අද ඒක දඩමීමා කරගෙන ජී එම් ඕ ඒ තුල දේශපාලනයක් කියන අපවාදෙන් බේරෙන්නත් බෑ... හැබැයි ඒකෙන් වෙලා තියෙන්නේ පැහැදිලි සක්විති ව්‍යාපාරෙට රෙදි නැතුව කඩේ යන දේශපාලුවන්ට පොයින්ට් ලබාදීම...
    මේ ආණ්ඩුව කොහොමත් නූල් බෝලේ වගේ පැටලිච්චි එකක්... කිසිම ප්‍රශ්නයක් විස්ඳන්න උවමනවකුත් නෑ... ශේප් වෙවී ඉඳීවී.. රාජිත ඇරිකැල්ල දෙන්නට රජ මඟුල් ඉතින්...

    දොස්තරලගේ එකමුතුව ගැන සතුටු උනත් ඒ එකමුතුව සමහර වෙලාවට මහපොලොවේ නොඉඳ කරන සටන් වලට යොදා ගැනීම එදා ඉදන්න්ම උනා. වෛද්‍ය ක්ෂේත්‍රයේ සහායක නිලධාරීන්ගේ යූනියන් සහ ජී.එම්.ඕ.ඒ ඔක්කොමලා හොස්පිටල් එකේ කාමර වලට පවා වර්ජන ක්‍රියාත්මක කිරීම අතිශය කණගාටුදායක උනා වගේම දොස්තරවරුන්ගේ වෘත්තියට කැළලක් විදියටත් දැක්කා.... පොදුවේ සයිටම් විරෝධී එහෙත් දොස්තරලත් එක්ක හිත කැඩුනු පිරිසක් මේ සමාජයේ ඉන්නවා... ඉතින් මේ සයිටම් ප්‍රශ්නේ රටේ හැමෝම කවදාහරි ලෙඩෙක් වන නිසා රටටම බලපාන බව කිව්වට සමහරු වෛද්‍ය ක්ෂේත්‍රයේ අර වගේ වැරදි නිසා නිශ්ෂබ්ද වෙලත් ඉන්නවා...

    අන්තරේ තමා අනිත් සෙට් එක. උන් කොහොමත් දක්ෂයි සටන්පාඨ පවත්වාගෙන යන්න...උන්ගේ දේශපාලනේ කරන්න.. මම හිතන්නේ නෑ ජී.එම්.ඕ.ඒ එකට දැන් පාරෙ සිද්ධ කරන විරෝධතා උන් නැතිව කරන්න පුලුවන් වෙයි කියලා.. උන් එක්ස්පීරියන්ස් නිසා වෙන්නැති.. ඉතින් ජී.එම්.ඕ.ඒ එකට අන්තරේ විරෝදී සියලු අපවාද ටිකත් භාරගන්න වෙලා තියෙනවා...

    ඊලඟට පෞද්ගලික අද්‍යාපනයයි සයිටම් එකයි පටලවාගෙනත් ඉන්නවා.... ඔව්. දොස්තරලට ඕනේ සයිටම් වහන එක විතරයි ඔව්න්ගේ ක්ෂේත්‍රය නිසා. හැබැයි හුඟක් පෞද්ගලික අධ්‍යාපන ආයතන හිතනවා මේක පෞද්ගලික අධ්‍යාපනයට එරෙහි සටනක් විදියට... සමහර විට අන්තරේත් ඉන්න නිසා වෙන්නැති.. ඉතින් මේකත් නිශ්ශබ්දව ඉන්න පිරිසක් ඇතිවන්න හේතුවක්... අන්තවාදී දෙපැත්තේම මතයන් ප්‍රතික්ෂේප වෙලා යන්නේ නැති එකනම් කණගාටුවක්.

    මේ ඔක්කොම වෙලත් සයිටම් යනු කුමක්ද හඳුනාගත් ඉතා විශාල පිරිසක් සිටීම තුළ මේ පාතාල ආයතනය නීතියේ රැහැනට ලක්විය යුතුයි මතය පවතීවි.:dull:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හොදම විහිලුව කියන්නේ ජීවිතේට ලක්ෂ 120 ගැන හිතන්නවත් බැරි මිනිස්සු මේකට කැමති එක
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සින්න වෙන යන එකක් රජයට දෙන්න හදන සීන් එකක් නේ තින්නේ කොහොමත් වන්දියක් කියල මුට ගානකුත් දෙවි රටේ මිනිස්සුන්ගේ සල්ලි කනවා ආණ්ඩුවේ උන් .
    අර හොස්පිටල් දෙකට SAITM එකෙන් ගෙවීමක් කරන්නේ නැද්ද පුහුණුව දෙනවට?

    දැනටත් පිට රට අයට රජයේ ඒවගේ පුහුණුව දෙනවා ගෙවීමක් කරලා එහෙම ,ගෙවීමක් කරලා SAITM එකේ උන්ට දුන්නට කිසි අව්ලක් නැහැ , එත් free දුන්නොත් 100% වැරදි මොකද රජයේ දේපල පාවිච්චි කරන්න සල්ලි තිනවා කියන එක privilege එකක් වෙන්න බැහැ.
     
    ගෙවයි මචන්
    ගෙව්වට බන් මාස 4 කින් පුලුවන්ද බන් clinical දැනුමක් ගන්න
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    18+ කියලා දාපං
    කෙල්ලෙක් පුකක්‌ හොලවන එකක් දාපං
    කෙල හලන් එන්නේ
    reply පිරිලා තියෙයි
    මේ වගේ දෙයක් තමන්ට ඇරිලා යනකන් තේරෙන්නේ නෑ
    පුදුමේ කියන්නේ ඇරිලා ගිහාමවත් උන්ට තේරෙන්නේ නෑ
    එකට තමා දැන් ලංකාව කියන්නේ

    :yes::yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගෙවයි මචන්
    ගෙව්වට බන් මාස 4 කින් පුලුවන්ද බන් clinical දැනුමක් ගන්න

    මෙහෙම standard එකක් මොකක් හරි SLMC එකෙන් හදල දෙන්න ඕන එකට මාස 4 කින් බැරි බන් 1 year හරි. ඩොටේ තින medical faculty ටික වහන්න වෙනවා එහෙම උනොත් මුලින්. අනිවයෙන් ප්‍රමිතියක් තින්න්න ඕන . , ඉන්නේ ටිකක් නිසා පට්ට දෙමන්ඩ් එකක් තිනවා strike ලොකුවට දැනෙනවා. ඕනම එකෙක් demand එක නැති වෙනවට කැමති නැහැ . තව medical pvt ඒවා 10ක් වත් අනිවා වැටෙන්න ඕන. ප්‍රමිතියක් හදන්න ඕන SLMC එකෙන් තාම 100% complete standard එකක් release කරලා තිනව්ද? උනුත් වෙනස් නැහැ ලේසියෙන් ජොබ් එක කරන්න කැමති පිටු 100 200 පොත් කෑලි ප්‍රමිතියක් කියල release කරල.

    උබ doctor කෙනෙක් නේද?
     
    ප්‍රමිති සින් එක නම් ගැසට් කරන කතාවක් තමා කියන්නේ

    :no::no::no:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ප්‍රමිති සින් එක නම් ගැසට් කරන කතාවක් තමා කියන්නේ

    :no::no::no:

    bus එකක ප්‍රමිතිය වගේ ඕකේ ප්‍රමිතිය දාන්නත් බැහැ නේ දවසෙන් දෙකෙන් හදල ,BUS එකක ප්‍රමිතියක් වත් හරියට release කරන්න බැරි ලංකාව වගේ ආණ්ඩුවක් ඕක හරියට කරයි ද බන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හොදම විහිලුව කියන්නේ ජීවිතේට ලක්ෂ 120 ගැන හිතන්නවත් බැරි මිනිස්සු මේකට කැමති එක

    දැන් එතකොට ලක්ෂ 120ක් නැති මිනිස්සු මේකට අකමැති වෙන්න ඕනෙද?
    :baffled::rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    bus එකක ප්‍රමිතිය වගේ ඕකේ ප්‍රමිතිය දාන්නත් බැහැ නේ දවසෙන් දෙකෙන් හදල ,BUS එකක ප්‍රමිතියක් වත් හරියට release කරන්න බැරි ලංකාව වගේ ආණ්ඩුවක් ඕක හරියට කරයි ද බන්.

    :lol::lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    දැන් එතකොට ලක්ෂ 120ක් නැති මිනිස්සු මේකට අකමැති වෙන්න ඕනෙද?
    :baffled::rofl:

    මට නම් ඕක දැම්මත් එකයි නැතත් එකයි බන්
    දුප්පත් ම්නිහගේ රටක බන් මේක
    ඒ මිනිස්සුන්ගේ අනාගතේ ගැන හිතුවම මට නම් දුකයි
    ඒ ඇරෙන්න ඕක දැම්මා කියලා මට නම් පාඩුවක් නෑ බන්
    රාජිතලා නෑයෝ ඉන්න නිසා උන්ගේ පරම්පරාවම දාන්න පුළුවන් නිසා
    මේකට කැමති අනික මිනිස්සු
    අනේ මන්ද බන් ඕන එකක්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හොදම විහිලුව කියන්නේ ජීවිතේට ලක්ෂ 120 ගැන හිතන්නවත් බැරි මිනිස්සු මේකට කැමති එක

    මට මේ කියන කතාව තහවුරු කරන්න මුලාශ්‍ර නැ හරියට මූල්‍ය වටිනාකම් ගැන

    එත් ලංකාවේ ඇතුලේ ගවර්න්මන්ට් වය්යිද්‍ය ශිෂයෙක් දොස්තර කෙනෙක් කරන්න සැහෙන ලොකු වියදමක් student by student යනවා නේද

    ඊලගට ඒ පුහුණු වයිද්යවරුන් රට යවලා ඊලඟ exam එක කරවන්නත් රජයෙන් ලොකු ගානක් වියදම් කරවනවා නේද?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    දැන් එතකොට ලක්ෂ 120ක් නැති මිනිස්සු මේකට අකමැති වෙන්න ඕනෙද?
    :baffled::rofl:

    උබේ නම දාලා එකෙක් රේප් කපලා
    කපන එක වුලක්‌ නෑ '
    එක එකාව කොටවන්න පොන්න වැඩ කරන එක තමා පෙන්න බැරි බන්
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උබේ නම දාලා එකෙක් රේප් කපලා
    කපන එක වුලක්‌ නෑ '
    එක එකාව කොටවන්න පොන්න වැඩ කරන එක තමා පෙන්න බැරි බන්

    අඩෝ ඒ මම නෙමෙයි බන්...:baffled:

    මම රේප් කපද්දී නම දාන්නේ නැහැ...:lol::baffled: ඔන්න උඹට දුන්න..:)

    රේප් කපාගෙන ගහ මරා ගන්න යන්නේ නැහැ මේකේ හරහට කතා කරාට..:rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් ඕක දැම්මත් එකයි නැතත් එකයි බන්
    දුප්පත් ම්නිහගේ රටක බන් මේක
    ඒ මිනිස්සුන්ගේ අනාගතේ ගැන හිතුවම මට නම් දුකයි
    ඒ ඇරෙන්න ඕක දැම්මා කියලා මට නම් පාඩුවක් නෑ බන්
    රාජිතලා නෑයෝ ඉන්න නිසා උන්ගේ පරම්පරාවම දාන්න පුළුවන් නිසා
    මේකට කැමති අනික මිනිස්සු
    අනේ මන්ද බන් ඕන එකක්

    ඉතින් බන් ඕකට යන එකා යයිනේ...:yes: අපිට සල්ලි නැහැ කියල ඕක වහන්න ඕනේ කියනවනම් එතන තියෙන්නේ අමු කුහක කමනේ..:yes:

    රජයෙන් නොමිලේ යම් කිසි ප්‍රමානෙකට රජයේ විශ්ව විද්‍යාල වල උගන්නනවා...ඒවා වහන්න නැහැනේ...දුප්පත් අපිට ඒවාට යන්න පුළුවන්...:)

    අපිට සල්ලි නැහැ කියල සල්ලි තියෙන උන් පලි නැහැනේ...මට නම් ලක්ෂ 120ක් නැහැ..හැබැයි නැහැයි කියල තියෙන උන් සල්ලි දීල ඉගෙන ගන්නවට ඉරිසියාවේ මැරෙන්නෙත් නැහැ...:no:

    අඩු ගානේ මට NSBM එකේ ඩිග්රි එක කරගන්නත් සල්ලි නැහැ..:rofl: මම ජොබ් කරන ගමන් කලම්බු එක්ස්ටර්නල් කරන්නේ..මගේ යාළුවො දැන් NSBM කරලා පට්ට ජොබ් කරන්නේ...:baffled:

    හැමෝටම ඉගෙන ගන්න අයිතිය තියෙන්න ඕනේ..එකයි නිදහස් අධ්‍යාපනේ කියන්නේ..ඌට සල්ලි තියෙනවනම් උන් ගෙවල ඉගෙන ගත්තු දෙන...ප්‍රමිතිය ගැන ප්‍රශ්න තියෙනවනම් ඒවා හරිගස්සනවා මිසක බන් ඕක සල්ලි අරන් උගන්නනවා කියල වහන්න කිව්වොත් එක හෙන බලු කතාවක්...:)