කොහොම ලියන්නද මේ හැටි

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කොහොම ලියන්නද මේ හැටි

    කෙනෙකු හරි කැමතියි කවි කියවන්නට
    මමත් හරි කැමතියි කවි ලියන්නට
    ඒත් ඒ කියන කියන සැටියට
    කොහෙන්ද කවි ලියන්නට
    වදන් පැමිණෙන්නේ :eek:

    මේ පද පෙල කියවන විට ඔබ හට මෙන්ම
    මටත් විටෙක සිනාසීමට
    ඇති එකම හේතුව ඇයත් මමත් පමණයි දන්නේ :shocked: