කොහොම ලියන්නද මේ හැටි
කෙනෙකු හරි කැමතියි කවි කියවන්නට
මමත් හරි කැමතියි කවි ලියන්නට
ඒත් ඒ කියන කියන සැටියට
කොහෙන්ද කවි ලියන්නට
වදන් පැමිණෙන්නේ
මේ පද පෙල කියවන විට ඔබ හට මෙන්ම
මටත් විටෙක සිනාසීමට
ඇති එකම හේතුව ඇයත් මමත් පමණයි දන්නේ
මමත් හරි කැමතියි කවි ලියන්නට
ඒත් ඒ කියන කියන සැටියට
කොහෙන්ද කවි ලියන්නට
වදන් පැමිණෙන්නේ

මේ පද පෙල කියවන විට ඔබ හට මෙන්ම
මටත් විටෙක සිනාසීමට
ඇති එකම හේතුව ඇයත් මමත් පමණයි දන්නේ






