Okun okoma ekai bn....unge balaya thiyaganta vitarai wada..... Niyama deshapalakayek danatanam nawage....
රානිගේ ජනාදිපති බත් පිගන තමා බෙදලවත් නැ

රනිල් පැරදුනේ විපක්ශෙ ඉදලනෙ .අනික 2005 දි මිලියන 200ක් කොටින්ට දුන්න නිසනෙ . කවද්ද යකෝ විදායක ජනාදිපති කෙනෙක් ග්‍රාමසේවකයෙක්ට පැරදුනේ![]()




ඉදිරියේ රාළ;20478826 said:මේ තියරිය රනිල්ට අදාල නැත්තෙ ඇයි බං ?
රනිල් අගමැති වෙලා ඉදලම නැත්ද එතකොට පව්...![]()
මට කියපන් ඉස්සෙල්ලම ජනාදිපති නිකම්ම මන්ත්‍රී උන එකද අගමැති විපක්ශ නායක උන එකද විලි ලැජ්ජ නැති වැඩේ කියල![]()
ඇයි බං චන්ද්‍රිකාට?
මුන්ට අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පෙන්නේ නෑ.
අනික සිරිසේන තරුණ කොල්ලෙක් වෙන්නැති. පොනිලා ඊයේ අර ambulance වලට පෙන්න කොළ පාට කොඩියක් උස්සලා පාත් කරා . පොන්න කම දෙපිටින් බේරෙනවා. අනේ ඉතින් උ වගේම නැතැයි උට කඩේ යන්න පොන්නයෝ ටිකත්.
මං කලින් කිව්ව වගේ විලිලැජ්ජාව ගැන කථා කරනවනම් 29වතාවක් පැරදුන රනිල්ගෙන් අහන්න වෙනව
මට කියපන් ඉස්සෙල්ලම ජනාදිපති නිකම්ම මන්ත්‍රී උන එකද අගමැති විපක්ශ නායක උන එකද විලි ලැජ්ජ නැති වැඩේ කියල![]()
රනිල් අගමැති වෙලා ඉන්නකොට ආණ්ඩුව පැරදුනාම, කොට්ට පැදුරුත් අරගෙන, ටටා බායි කියලා අරලියගහ මන්දිරෙන් ගියා, ඒක නිවුස් වල පෙන්නුවා, රටම දැක්කා...
මේ ගොනා (මහ බයියා ) ගේමක් දෙන්ඩ හදලා බැරි වුනාම, ගෙදර ගිහිල්ලා වවුලෙක් වගේ ජනෙල්ලෙ එල්ලිලා බයිලා කිව්වා..
දැන් පාද යාත්‍රා කියලා ත්‍රීවීල් වල හිරවෙලා පව් ගෙවනවා
ඔව් 2005දි වගේ මුට ගෙදර යන්න තිබ්බ එහෙනම් 2009 වගේ වෙද්දි රටේ කොච්චර වෙනසක් කරල තියෙයිද රනිල් මැතිතුමා...
අපරාදේ... දැන් මොකට කෑ ගහන්න එනවද දන්නෙ නෑ.
ඉතින් බන් ගෙදර වටේට මිනිස්සු ඇවිල්ල හිටියනෙ..
රනිල්ගෙ වටේට කවුරුත් ආවේ නෑනෙ..
හරිම සිම්පල් තේරුම් ගන්න..
රනල් නිදා ගත්තෙ කොට්ටෙයි පැදුරයි එක්කද...
කොච්චර හොද නායකයෙක්ද බලපන්... අපරාදෙ ෂික් රනිල්ට බැන්නෙ...


කතාව ඇත්ත,
වටේ ඉන්න ගොන්නු රළ එලවල දැම්ම නම් මෙතුමා අදටත් ජනපති
කාපු ලණුව තමා අටමස්ථානේ නවමස්ථානයක් කරන්න ගිය එක. අන්න ඒ ලණුව දුන්න එකා හොයාගන්න ඕනා.
කොහොම හිටපු කෙනෙක්ද 07-29-2016 01:40 PM පව්![]()

මෙහෙම ඇත්ත කියන කොට මෙච්චර රිදෙන්නෙ කාටද ආහ් ?