කොහොම_අමතක_කරන්නද

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කොහොම_අමතක_කරන්නද

https://www.facebook.com/slupfa/videos/10156120347546259/


මේ ඉතිහාසය කොහොම අමතක කරන්නද? නීතියට සාමයට ගරුත්වයක් නැති අධමයෙක් ආරක්ෂක ලේකම් වෙලා, පොලිසියට බල්ලට යවලා අවනීතිය රජකරවපු ඒ යුගයට කවුද වගකියන්නේ? නැවත මෙවන් යුගයක් උදා නොවන්නට මේ පිස්සු බල්ලට දඩුවම් දෙන දවස උදාවන තුරු අපි අවදියෙන් සිටිය යුතුයි.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක ඇත්ත ඒක නිසානෙ රනිල මහ බැකුව සුද්ද කරේ, සජිත් නිධන් ටික හාරන්නෙ ආයෙ කිසිම දෙයක් ඉතුරු කරන්ඩ හොද නැ..:yes::yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ඒක ඇත්ත ඒක නිසානෙ රනිල මහ බැකුව සුද්ද කරේ, සජිත් නිධන් ටික හාරන්නෙ ආයෙ කිසිම දෙයක් ඉතුරු කරන්ඩ හොද නැ..:yes::yes:

    සජිත් කියන්නේ මේ ආණ්ඩුවේ වැඩක් කරන ඇමති කෙනක්
    නිදන් නම් මොනවාද බ්‍රෝ ඔය නමල්ලත් හැරුවේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සජිත් කියන්නේ මේ ආණ්ඩුවේ වැඩක් කරන ඇමති කෙනක්
    නිදන් නම් මොනවාද බ්‍රෝ ඔය නමල්ලත් හැරුවේ

    ඔව් ඔව් රට වටේම නිධන් ටික හාරල සජිය සැහෙන වැඩක් කරනව මේ ටිකේ...unp නායක රනිල මහ බැකු හොරා , නියෝජ්ය නායක සජිත් නිධන් හොරා, කොච්චර ආඩම්බරයක්ද උබලට...
    නාමල් හාරපු නිධන්වලට දඩුවම් දීල හිරේ දැම්මනෙ බන් උබලගෙ ආන්ඩුව, අමතකද, ඌ බෝගම්බර ආයෙ එලියට එනව බොරු...:yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් ඔව් දඩුවම් දුන්න මේ අවරුදු 3ම.. අල්ලපු හොරෙකුත් නෑ කරපු ලබ්බකුත් නෑ.. මහා බැංකුව සුද්ද කරලා, කොටින්ට රට පාවල දීල, ඇමතියෝ මාරු කරපු එකනම් කළා. 2015 ට කලින් කියපු බොරු දැන් කියන්න එපා ඒවාට මිනිස්සු රැවටෙන්නේ නෑ.. අලුත් බොරුවක් හොයන වරෙන් :angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න පොන්න රනිලගෙයි චන්ද්‍රිකා වේසිගෙයි වැඩ

    32244173_10155760511634401_2424388148147519488_n.jpg
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    2020 BALAMU KO.... HE HEEEE WAIT Ranil uncle

    ඔය කාට ඡන්දෙ දුන්නත් එකයි බං.. ඡන්ද ප්‍රථිඵල බලන දවසට පොඩි ගතියක් තියෙනව එච්චරයි :D