කොහොඹ ගහෙන් පැනි ගලනවා

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    කොහොඹ ගහෙන් පැනි ගලනවා


    කොහොඹ ගහෙන් ආ පැණි ?
    - 23 10 2019 - 21:35 - 332 views - ..

    හිඟුරක්ගොඩ කිඹුලාව ප්‍රදේශයේ නිවසක පිහිටි කොහොඹ ගසකින් නොකඩවා දින කිහිපයක් විශාල ලෙස පැණි ගස මුදුණේ සිට පහළට ගලා බසින බව නිවාස හිමියන් සහ ප්‍රදේශවාසිහු පවසති.

    කොහොඹ ගහ හිමි නිවසියන් පවසා සිටින්නේ මෙවැන්නකි,

    කොහොඹ ගහෙන් මිට දින කිහිපයක සිට ගංඟාවක් මෙන් දියරක් ගලා බසිනවා අපි දැක්කා. පාන්දරට ඉන්න බෑ සුවඳ ගමපුරා. පස්සේ මොකක්ද කියලා හොයලා බලපුවාම තමයි දැක්කේ . අර කොහොඹ ගහෙන් එන දියරවල සුවඳ බව. පස්සේ අපි ගමේ අයට කිව්වාට පස්සේ ඒක බලන්න විශාල පිරිසක් දැන් එනවා. ඒවා මී පැණිවලටත් වඩා රසයි.

    එම නිවස අවට අලුයම ප්‍රදේශය පුරා විශාල සුවඳක් පැතිර යැම නිසා සොයා බලද්දි කොහොඹ ගසෙන් නිකුත් වෙන දියර වල එම සුවඳ හමන බව දැන ගැනිමට ලැබි ඇත. මෙම දියරවල සුවඳ නිසා සොයා බැලිමේ දි එම දියරය මී පැණි මෙන් රසක් ඇති බව ගම්වාසිහු පවසති. මෙම පැණි බිම සදහා බඹරුන්, දෙඹරුන්, මී මැස්සන් සහ විවිධ වර්ගයේ කෘමි සතුන් විශාල ප්‍රමාණයක් කොහොඹ ගසේ සිටින අයුරු දක්නට ලැබේ.

    ගම්වාසින් පවසා සිටින්නේ මෙවැනි දෙයක් විශේෂයෙන්ම අධික තිත්ත රසක් ඇති කොහොඹ ගසකින් මී පැණිවලටත් වඩා රසයකින් යුතු පැණි ලැබිම පුදුමයට කරුණක් බවයි. මෙය දැක බලා ගැනිම සදහා විශාල පිරිසක් එම නිවසට පැමිණෙමින් සිටින අයුරුද දක්නට ලැබේ.

    හිඟුරක්ගොඩ - ඩබ්.ඒ .පියතිලක



    f
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චන්ද කාලේ කැපුවත් කොළ පොරකට දාන්න උන thread :lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹට අදාල නැහැ නෙ ඌ දාන ඒවා
    උඹ උඹට ඕන එකක් දාලා කට පුක වහන් හිටපන් කො :rofl:

    රංගන ...පල හු%$ පුක නොදී :rolleyes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මොනවද කියලා දන්නෙත් නැතුව මුන් කටෙත් ගානවා...:confused:
    එක සැරයක් ඉන්දියාවේ ප්ලේන් එකකින් ගූ ගොඩක් වැටිලා සීතලට හොදට හයි වෙලා උන් එකටත් වැන්දද කොහෙද
    :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,947
    1
    60,970
    113
    Mother Earth
    මම හිතන්නෙ රුක් දෙවියෝ ගහ උඩ ඉඳන් අතේ ගහල කැරි බේරෙනවා. ගෑනු මිනිස්සු කනවත් එක්ක. අහල පහල ගෑනු බඩ වෙයිද දන්නෙ නෑ. ගෑනු බඩ වුණාම අර බෙන් ටෙන් එකේ වගේ ගස් ගිණියා වගේ ළමයි හම්බවෙයි. :yes:
    Wildvine_re.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    32,000
    113
    මම හිතන්නෙ රුක් දෙවියෝ ගහ උඩ ඉඳන් අතේ ගහල කැරි බේරෙනවා. ගෑනු මිනිස්සු කනවත් එක්ක. අහල පහල ගෑනු බඩ වෙයිද දන්නෙ නෑ. ගෑනු බඩ වුණාම අර බෙන් ටෙන් එකේ වගේ ගස් ගිණියා වගේ ළමයි හම්බවෙයි. :yes:
    Wildvine_re.png

    umbe wayasa keeyada?:rolleyes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,947
    1
    60,970
    113
    Mother Earth

    චන්ද්‍ර අක්කේ මේක ගැන කවුරුත් හොයල බැලුවෙ නැද්ද ? කෝ අපේ රටේ ඉන්න උදිභිත විද්‍යාඥයෝ ? පරිසර වේදියෝ. ?:confused:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එක සැරයක් ඉන්දියාවේ ප්ලේන් එකකින් ගූ ගොඩක් වැටිලා සීතලට හොදට හයි වෙලා උන් එකටත් වැන්දද කොහෙද
    :lol:

    ඊට වඩා සීන් එකක් උනා
    අර මෙහත් කාලෙන් කාලෙට පිලිම වලින් කඳුලු ආව වගේ ඉන්දියාවෙ කොහෙ හරි ගණ දෙවි රූපෙකින් කඳුලු හරි මොනවා හරි වැක්කෙරෙන්න ගත්තා,මිනිනස්සු ඒව එකතු කරගෙන බොන්න ගත්තා
    අන්තිමේ හොයාගත්තෙ ඒක ඒ පිලිමෙ පිටිපස්සෙන් යන ටොයිලට් ලයින් එකේ ලීක් එකකින් ආපු වතුර කියලා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,947
    1
    60,970
    113
    Mother Earth
    ඊට වඩා සීන් එකක් උනා
    අර මෙහත් කාලෙන් කාලෙට පිලිම වලින් කඳුලු ආව වගේ ඉන්දියාවෙ කොහෙ හරි ගණ දෙවි රූපෙකින් කඳුලු හරි මොනවා හරි වැක්කෙරෙන්න ගත්තා,මිනිනස්සු ඒව එකතු කරගෙන බොන්න ගත්තා
    අන්තිමේ හොයාගත්තෙ ඒක ඒ පිලිමෙ පිටිපස්සෙන් යන ටොයිලට් ලයින් එකේ ලීක් එකකින් ආපු වතුර කියලා

    හරි ඉතින් මේක එහෙම එකක් නෙමෙයිනේ. මේක ඇත්තටම ගහෙන් එන්නෙ. ඉතින් මේ මොනාද ? හැම එක්කෙනාම විහිළුවක්/ගොන් කතාවක් කියල කර අරිනව ඇරෙන්න මේ මොනාද කියල කියන්නෙ නෑ නෙ.:dull: