කොළඔ , ආණ්ඩුව දිනුම්

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :lol::lol::lol::lol: CoolKasun ට ගහද්දි ඈයි TETRA­METHYL­DIAMINO­BENZ සහ DJU9 අඩන්නේ.......?? :oo::baffled::rofl::rolleyes::P:eek::lol::lol:

    කවුද බන් coolkasun ගැහුවේ දැන්???උඹද???අපිට නම් අඩන්න ඕන නෑ...

    අපිට ඔය තාත්ත මරා ගත්ත සක්කිලි එක්ක කිසි කතාවක් නෑ...........
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ලංකාවෙ දේශපාලනේ මටනම් තිත්ත වෙලා තියෙන්නෙ
    ආණ්ඩුවේ මොන ගැහිලි තිබ්බත් කොළඹ ලොකු වෙනසක් කරා
    මොකක්ද බන් UNP කොළඹ දිනල වෙන සෙතේ
    මම වලට දැක්ක රනිල් ලොක්ක කොටුවෙ පේමන්ට් කඩ ආපහු දාන්න පොරොන්දු වෙනව
    ආපහු සැරයක් කොටුවෙ පෙමෙන්ට් කඩ ටික පටන් අරගෙන
    කොළඹ කුණු ගොඩක් උනොත් වැඩක් නැහැනේ බන්
    රට හදන්න ඕනේ නම් අපේ UNPඑක කරන්න ඕනෙ
    හරි නායකයෙක් පත් කරගෙන ජනාධිපතිවරණෙන් දිනන්න කියල

    :yes:
     
    Oct 8, 2011
    118
    12

    කිසිම දෙයක් වෙන්නෙ නෑ බන්, ආරක්ශක ලේකම්ට ඕන විදිහටයි කොලඹ හදන්නෙ, defence.lk එකේ බලන්න, මුසම්මිල් දින්නත් ඌ නගරාධිපති වුනත් ගෝටට ඕන විදිහට තමයි කොලඹ රන් වෙන්නෙ ;)
     
    Sep 1, 2009
    2,359
    215
    0
    කිසිම දෙයක් වෙන්නෙ නෑ බන්, ආරක්ශක ලේකම්ට ඕන විදිහටයි කොලඹ හදන්නෙ, defence.lk එකේ බලන්න, මුසම්මිල් දින්නත් ඌ නගරාධිපති වුනත් ගෝටට ඕන විදිහට තමයි කොලඹ රන් වෙන්නෙ ;)

    ඒක ඇත්ත...හැබයි දැන් කරන්න ඕන අර මුඩුක්කු ටික කඩල වෙන තැනක පදින්චි කරන එක...උන්ට පාඩමක් උගන්නන්නත් එක්ක..බලමුකො මුසම්මිල් ඇවිල්ල බේරයිද කියල...:lol:
     
    Oct 8, 2011
    118
    12
    0
    ŦĦĔ ƦȆƉǾӾ;11100108 said:
    ඒක ඇත්ත...හැබයි දැන් කරන්න ඕන අර මුඩුක්කු ටික කඩල වෙන තැනක පදින්චි කරන එක...උන්ට පාඩමක් උගන්නන්නත් එක්ක..බලමුකො මුසම්මිල් ඇවිල්ල බේරයිද කියල...:lol:
    සිරාවටම බන්, දැන් ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එක ලග බලපං, තනිකර මුස්ලිම් කොලනියක්, කුඩු පාතාලය රජ වෙනව, දුමින්දත් නැති එකේ දැන් ඕව කඩල දාන්න ඕන
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ŦĦĔ ƦȆƉǾӾ;11100108 said:
    ඒක ඇත්ත...හැබයි දැන් කරන්න ඕන අර මුඩුක්කු ටික කඩල වෙන තැනක පදින්චි කරන එක...උන්ට පාඩමක් උගන්නන්නත් එක්ක..බලමුකො මුසම්මිල් ඇවිල්ල බේරයිද කියල...:lol:

    ඊලගට වලිනෙ බන් හරියට කිසිදෙයක් කරන්න බැහැ :baffled:
     
    • Like
    Reactions: DJU9
    Sep 1, 2009
    2,359
    215
    0
    Chnadayak iwara unagaman maraganne nathuwa idapalla, UNP kohomath CMB winkaranwa keyala Mahinda unath dannwa

    කවුද බං මරාගන්නෙ..ආණ්ඩුව 21/23ක් දිනල තියෙන්නෙ....
    මං මේ බලන්නෙ කොම්පියුටර් ජිල්මාට් ගැන කතා කරන්න කවුරුත් තාම ඇවිල්ල නෑ වගේ...
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ŦĦĔ ƦȆƉǾӾ;11100152 said:
    කවුද බං මරාගන්නෙ..ආණ්ඩුව 21/23ක් දිනල තියෙන්නෙ....
    මං මේ බලන්නෙ කොම්පියුටර් ජිල්මාට් ගැන කතා කරන්න කවුරුත් තාම ඇවිල්ල නෑ වගේ...

    :lol::lol::lol:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    me adanne dumindayage aluth kallalu

    G9-EXCLUSIVE.jpg

    නෑ බං

    ඇතැම් දෙනා කිවේ අනර්කලී දුමින්ද බලන්න විත් කියාය.නමුත් අපවෙත වාර්තා වන පරිදි එම යුවතිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියයි.

    මියගිය භාරත ප්‍රේමචන්ද්‍ර ඇයගේ පියා බවද අප වෙත වාර්තාවේ.ය මිස් ශ්‍රීලංකා සඳහාද තරඟ කල තැනැත්තියකි.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඊලගට වලිනෙ බන් හරියට කිසිදෙයක් කරන්න බැහැ :baffled:

    :yes:
    ගෝඨා මෙච්චර කල් කරා වගේ කරගෙන යයි...මුස්ලිම් උන්ගෙන් තමා කේස් එක ආවොත් එන්නේ..ඔය මුසම්මිල්ල දිනන්නෙ මුඩුක්කු වල ඉන්න මුස්ලිම් උන් හින්ද..ඉතින් උන්ව අයින් කරොත් මුසම්මිල්ලට පාඩුයි...අපේ මෝඩ හැත්තට තේරෙන්නෙ නෑ නෙ ආණ්ඩුව පැරදිලා තියෙන්නෙ කොහෙද කියල..වැඩිපුර දෙමල මුස්ලිම් ඉන්න පලාත් වල..ඉස්සෙල්ලා උතුර..දැන් 51% දෙමල කතා කරන උන් ඉන්න කොලඹ...අනේ මංද..:no: