CoolKasun ට ගහද්දි ඈයි TETRAMETHYLDIAMINOBENZ සහ DJU9 අඩන්නේ.......??
ලංකාවෙ දේශපාලනේ මටනම් තිත්ත වෙලා තියෙන්නෙ
ආණ්ඩුවේ මොන ගැහිලි තිබ්බත් කොළඹ ලොකු වෙනසක් කරා
මොකක්ද බන් UNP කොළඹ දිනල වෙන සෙතේ
මම වලට දැක්ක රනිල් ලොක්ක කොටුවෙ පේමන්ට් කඩ ආපහු දාන්න පොරොන්දු වෙනව
ආපහු සැරයක් කොටුවෙ පෙමෙන්ට් කඩ ටික පටන් අරගෙන
කොළඹ කුණු ගොඩක් උනොත් වැඩක් නැහැනේ බන්
රට හදන්න ඕනේ නම් අපේ UNPඑක කරන්න ඕනෙ
හරි නායකයෙක් පත් කරගෙන ජනාධිපතිවරණෙන් දිනන්න කියල

කිසිම දෙයක් වෙන්නෙ නෑ බන්, ආරක්ශක ලේකම්ට ඕන විදිහටයි කොලඹ හදන්නෙ, defence.lk එකේ බලන්න, මුසම්මිල් දින්නත් ඌ නගරාධිපති වුනත් ගෝටට ඕන විදිහට තමයි කොලඹ රන් වෙන්නෙ![]()

සිරාවටම බන්, දැන් ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එක ලග බලපං, තනිකර මුස්ලිම් කොලනියක්, කුඩු පාතාලය රජ වෙනව, දුමින්දත් නැති එකේ දැන් ඕව කඩල දාන්න ඕනŦĦĔ ƦȆƉǾӾ;11100108 said:ඒක ඇත්ත...හැබයි දැන් කරන්න ඕන අර මුඩුක්කු ටික කඩල වෙන තැනක පදින්චි කරන එක...උන්ට පාඩමක් උගන්නන්නත් එක්ක..බලමුකො මුසම්මිල් ඇවිල්ල බේරයිද කියල...![]()
ŦĦĔ ƦȆƉǾӾ;11100108 said:ඒක ඇත්ත...හැබයි දැන් කරන්න ඕන අර මුඩුක්කු ටික කඩල වෙන තැනක පදින්චි කරන එක...උන්ට පාඩමක් උගන්නන්නත් එක්ක..බලමුකො මුසම්මිල් ඇවිල්ල බේරයිද කියල...![]()

Chnadayak iwara unagaman maraganne nathuwa idapalla, UNP kohomath CMB winkaranwa keyala Mahinda unath dannwa
ŦĦĔ ƦȆƉǾӾ;11100152 said:කවුද බං මරාගන්නෙ..ආණ්ඩුව 21/23ක් දිනල තියෙන්නෙ....
මං මේ බලන්නෙ කොම්පියුටර් ජිල්මාට් ගැන කතා කරන්න කවුරුත් තාම ඇවිල්ල නෑ වගේ...

me adanne dumindayage aluth kallalu
![]()
ඇතැම් දෙනා කිවේ අනර්කලී දුමින්ද බලන්න විත් කියාය.නමුත් අපවෙත වාර්තා වන පරිදි එම යුවතිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියයි.
මියගිය භාරත ප්‍රේමචන්ද්‍ර ඇයගේ පියා බවද අප වෙත වාර්තාවේ.ය මිස් ශ්‍රීලංකා සඳහාද තරඟ කල තැනැත්තියකි.
me adanne dumindayage aluth kallalu
![]()

ŦĦĔ ƦȆƉǾӾ;11100178 said:උබලනන් නියම UNP කාරයො(ම පාර්ශවයද මංදා)..කට ඇරියොත් පචයක්
http://www.gossip9.com/2011/10/blog-post_6519.html

ŦĦĔ ƦȆƉǾӾ;11100178 said:උබලනන් නියම UNP කාරයො(ම පාර්ශවයද මංදා)..කට ඇරියොත් පචයක්
http://www.gossip9.com/2011/10/blog-post_6519.html

ඊලගට වලිනෙ බන් හරියට කිසිදෙයක් කරන්න බැහැ![]()

hari hari, api niyama UNP karayek widiyata wechha waradda piligannawa
jayawewa UNP & SP