කොළඔ ගිටාර් ගන්න තියෙන තැන් මොනාද?

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    කොළඔ ගිටාර් ගන්න තියෙන තැන් මොනාද?

    මචන්ලා, කොළඔ ගිටාර් ගන්න තියෙන තැන් මොනාද? 10000ට අඩුවෙන් හොදට තෝරන්න පුලුවන් තැනක්....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    meka hariyatama thiyena thena kiapanko machan poddak
    hema crom showroom ekaka ma guitar nehe.. kadawatha eke tibuna 4k 5k last week...
    minuwangoda sale ekak damma eyala 6months ago..
    mama eken ekak gatta.. 2500 kata.. aran repair karanna dunna...
    original japan guitar ekak..
    crown walin guitar gannawa nam hodata fretboard ehema check karala ganna :yes:
     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    ඔව්, crown එකෙන් මමත් ගත්තා morris එකක්... බඩු නරක නෑ, පොඩ්ඩක් බලල ගන්න.