sai sangeetha- (peoples park ) pettah
borella -Yamaha music center
dalugama - Gamage Music Center.. (10 000- upwords )
crowns, used branded guitars
hema crom showroom ekaka ma guitar nehe.. kadawatha eke tibuna 4k 5k last week...meka hariyatama thiyena thena kiapanko machan poddak

මචන්ලා, "කොළඔ ගිටාර්" ගන්න තියෙන තැන් මොනාද? 10000ට අඩුවෙන් හොදට තෝරන්න පුලුවන් තැනක්....

යමහ ගිටාර් නම් තියෙනවා...
