කොළබ-අවටින්-ගෙයක්

Jul 3, 2012
1,394
116
0
ඔව් මචන් එක ඇත්ත.. PR ගන්න එකෙක් සෙට් උනා එක නම් 135ක් කියනවා. ගෙදර සයිස් එකේ හැටියට වැඩි ගානක්. ප්ලේස් එක සුප්පා, හැබැයි ඉඩමේ හැටියට පැක් කරා වගේ ගේ ඇතුලෙම :D බජට් එක නම් 10 මිලියන් 11 මිලියන් වගේ තමයි මචන්. ඉක්මන් එකේ මචන් ගොඩක් ගණන් වලට යන්නේ :(

Oyage offer ekath oya hemotama denna. Mokak hari hoda geyak set wei. Kohomath oya kiyana ganan walata buyers lawa hoyanna ba.

Piliyandala area eketh poddak balanna (colombo kittuine) hoda geyak tikak aduwata hoyaganna puluwan wei.
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    බයර්ස්ලාව හොයාගන්න අමාරුයි කිවේ මචන්?? :confused: මේ ගණන් වලට හොයාගන්න පුළුවන් කියන දේ ද? මට කෑෂ් පේ කරලා ගන්න උවමනා. ටිකක් හදිස්සි වැඩෙත්. :yes: පිළියන්දල ටිකක් දුරයි මචන් මට බොරලැස්ගමුවව ලගක වගේ තමයි උපරිම දුරක යන්න පුළුවන් :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    bump

    Kandy atha arala colombo ennada hadanne machan?

    නෑ මචන්.... කොළබ එවුනාම ඉන්න විතරයි. නැත්තම් උදේ හවස යන්න සෙට් වෙන දවස් වලට අවුල්. මෙහෙ තියෙන එක දීලත් බෑ. මාලිගාවට එහෙම ලගයි නේ :(
     
    Jul 3, 2012
    1,394
    116
    0

    බයර්ස්ලාව හොයාගන්න අමාරුයි කිවේ මචන්?? :confused: මේ ගණන් වලට හොයාගන්න පුළුවන් කියන දේ ද? මට කෑෂ් පේ කරලා ගන්න උවමනා. ටිකක් හදිස්සි වැඩෙත්. :yes: පිළියන්දල ටිකක් දුරයි මචන් මට බොරලැස්ගමුවව ලගක වගේ තමයි උපරිම දුරක යන්න පුළුවන් :)

    Ow machan mama kiewwe me ganan walata hoyaganna puluwan kiyala thamai. Thawa danna widiyata banks walin auction ehema dana ewath thienawa. Samahara wita aduwata set wei.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    Ow machan mama kiewwe me ganan walata hoyaganna puluwan kiyala thamai. Thawa danna widiyata banks walin auction ehema dana ewath thienawa. Samahara wita aduwata set wei.

    අපි දැනට ඉන්නේ නුවරණේ මචන් බෑන්ක්වල ඒවා හොයා ගන්න විදිහක් නෑ නේ ඒ හින්දා. ඕවගේ ලන්සු දාන විදිහට නේද යන්නේ ඔක්ෂන් එක??

    පත්තරේ පිහිට තමයි..:D
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කොයි ගේද මචන් ඔතන??? හොයා ගන්න අමාරුයි නේ

    ඔකෙ තව යන්න ඔනෙ, නිකන් පස් පාරක් තියනවා ඒකෙ තියෙන්නෙ, මම ස්ට්‍රීට් වීව් බැලුව. යන්න බෑ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔකෙ තව යන්න ඔනෙ, නිකන් පස් පාරක් තියනවා ඒකෙ තියෙන්නෙ, මම ස්ට්‍රීට් වීව් බැලුව. යන්න බෑ

    පාර නම් අවුලක් නෑ මචන් අපිට හරි කොන්ක්‍රීට් කර ගන්න පුළුවන් නේ. ගෙදර කොටස් 2කට කඩලා කියන්නේ? දැන් ආයේ එකකට ගන්න බැරිව ඇති නේ ?
     
    Jul 3, 2012
    1,394
    116
    0
    අපි දැනට ඉන්නේ නුවරණේ මචන් බෑන්ක්වල ඒවා හොයා ගන්න විදිහක් නෑ නේ ඒ හින්දා. ඕවගේ ලන්සු දාන විදිහට නේද යන්නේ ඔක්ෂන් එක??

    පත්තරේ පිහිට තමයි..:D

    Ahhh... Ok... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ අයියගේ ගෙයක් තියෙනවා දෙන්න, මත්තෙගොඩ. එයාලට ඔසී වල pr හම්බවුනා, ඒ නිසා දෙන්නෙ. ඒ පැත්ත හරියනව නම් කියන්න කන්ටෑක්ට් ඩීටේල්ස් එවන්නම්.
    හොඳටම හදපු තට්ටු දෙකේ ගෙයක්. 10m වගේ කියන්නෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ අයියගේ ගෙයක් තියෙනවා දෙන්න, මත්තෙගොඩ. එයාලට ඔසී වල pr හම්බවුනා, ඒ නිසා දෙන්නෙ. ඒ පැත්ත හරියනව නම් කියන්න කන්ටෑක්ට් ඩීටේල්ස් එවන්නම්.
    හොඳටම හදපු තට්ටු දෙකේ ගෙයක්. 10m වගේ කියන්නෙ.

    කොච්චරකල් වෙනවද මචන් ගෙදර හදලා? ඉඩම කොච්චරක් ද පර්චස්? නම්බර් එක PM කරන්නකෝ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොච්චරකල් වෙනවද මචන් ගෙදර හදලා? ඉඩම කොච්චරක් ද පර්චස්? නම්බර් එක PM කරන්නකෝ
    ගේ හදල නම් දැන් අවුරුදු 5-6 ඇති. එයාල රට ගිහින් දැන් අවුරුදු 4 විතර වෙනව.
    පර්චස් 10 වගේ තමයි කියල මතක. මම pm කරන්නම්.
    ඔයාට හරියනව නම් බලන්න. විකුනන්න නෙමෙයි එයාලට ඉන්නම හැදුවේ ගේ ගැන නම් මම වගකියනවා. මත්තෙගොඩ ස්කීම් එක ලඟම තියෙන්නේ......
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගේ හදල නම් දැන් අවුරුදු 5-6 ඇති. එයාල රට ගිහින් දැන් අවුරුදු 4 විතර වෙනව.
    පර්චස් 10 වගේ තමයි කියල මතක. මම pm කරන්නම්.
    ඔයාට හරියනව නම් බලන්න. විකුනන්න නෙමෙයි එයාලට ඉන්නම හැදුවේ ගේ ගැන නම් මම වගකියනවා. මත්තෙගොඩ ස්කීම් එක ලඟම තියෙන්නේ......

    ටිකක් දුර උනාට නම් අවුලක් නෑ. මම කතා කරලා බලන්නම්. එල :)