https://www.google.lk/maps/@6.8459084,79.9490332,19z
Methana thiyanaw uba hoyana ganata geyak, habai dan ge madin kadala wikunanna hadanawa, laksha 90yi 10 perch each.
පැහැදිලි මදි මචන්?? ගේ කඩලා කිවේ? දැන් ඉඩම විතරක්ද විකුනන්නේ?

https://www.google.lk/maps/@6.8459084,79.9490332,19z
Methana thiyanaw uba hoyana ganata geyak, habai dan ge madin kadala wikunanna hadanawa, laksha 90yi 10 perch each.

ඔව් මචන් එක ඇත්ත.. PR ගන්න එකෙක් සෙට් උනා එක නම් 135ක් කියනවා. ගෙදර සයිස් එකේ හැටියට වැඩි ගානක්. ප්ලේස් එක සුප්පා, හැබැයි ඉඩමේ හැටියට පැක් කරා වගේ ගේ ඇතුලෙමබජට් එක නම් 10 මිලියන් 11 මිලියන් වගේ තමයි මචන්. ඉක්මන් එකේ මචන් ගොඩක් ගණන් වලට යන්නේ
![]()
Oyage offer ekath oya hemotama denna. Mokak hari hoda geyak set wei. Kohomath oya kiyana ganan walata buyers lawa hoyanna ba.
Piliyandala area eketh poddak balanna (colombo kittuine) hoda geyak tikak aduwata hoyaganna puluwan wei.
මේ ගණන් වලට හොයාගන්න පුළුවන් කියන දේ ද? මට කෑෂ් පේ කරලා ගන්න උවමනා. ටිකක් හදිස්සි වැඩෙත්.
පිළියන්දල ටිකක් දුරයි මචන් මට බොරලැස්ගමුවව ලගක වගේ තමයි උපරිම දුරක යන්න පුළුවන් 
bump
Kandy atha arala colombo ennada hadanne machan?

පැහැදිලි මදි මචන්?? ගේ කඩලා කිවේ? දැන් ඉඩම විතරක්ද විකුනන්නේ?![]()
බයර්ස්ලාව හොයාගන්න අමාරුයි කිවේ මචන්??මේ ගණන් වලට හොයාගන්න පුළුවන් කියන දේ ද? මට කෑෂ් පේ කරලා ගන්න උවමනා. ටිකක් හදිස්සි වැඩෙත්.
පිළියන්දල ටිකක් දුරයි මචන් මට බොරලැස්ගමුවව ලගක වගේ තමයි උපරිම දුරක යන්න පුළුවන්
![]()
Street View me pare thiyenna. Ge medin 2kata kadala gewal 2k vidiyata wikunanna dala thiyenna.
Ow machan mama kiewwe me ganan walata hoyaganna puluwan kiyala thamai. Thawa danna widiyata banks walin auction ehema dana ewath thienawa. Samahara wita aduwata set wei.

කොයි ගේද මචන් ඔතන??? හොයා ගන්න අමාරුයි නේ
ඔකෙ තව යන්න ඔනෙ, නිකන් පස් පාරක් තියනවා ඒකෙ තියෙන්නෙ, මම ස්ට්රීට් වීව් බැලුව. යන්න බෑ
අපි දැනට ඉන්නේ නුවරණේ මචන් බෑන්ක්වල ඒවා හොයා ගන්න විදිහක් නෑ නේ ඒ හින්දා. ඕවගේ ලන්සු දාන විදිහට නේද යන්නේ ඔක්ෂන් එක??
පත්තරේ පිහිට තමයි..![]()

අපේ අයියගේ ගෙයක් තියෙනවා දෙන්න, මත්තෙගොඩ. එයාලට ඔසී වල pr හම්බවුනා, ඒ නිසා දෙන්නෙ. ඒ පැත්ත හරියනව නම් කියන්න කන්ටෑක්ට් ඩීටේල්ස් එවන්නම්.
හොඳටම හදපු තට්ටු දෙකේ ගෙයක්. 10m වගේ කියන්නෙ.
ගේ හදල නම් දැන් අවුරුදු 5-6 ඇති. එයාල රට ගිහින් දැන් අවුරුදු 4 විතර වෙනව.කොච්චරකල් වෙනවද මචන් ගෙදර හදලා? ඉඩම කොච්චරක් ද පර්චස්? නම්බර් එක PM කරන්නකෝ
ගේ හදල නම් දැන් අවුරුදු 5-6 ඇති. එයාල රට ගිහින් දැන් අවුරුදු 4 විතර වෙනව.
පර්චස් 10 වගේ තමයි කියල මතක. මම pm කරන්නම්.
ඔයාට හරියනව නම් බලන්න. විකුනන්න නෙමෙයි එයාලට ඉන්නම හැදුවේ ගේ ගැන නම් මම වගකියනවා. මත්තෙගොඩ ස්කීම් එක ලඟම තියෙන්නේ......
