giyata kamak na,
lassana parisaraya widala anna,
a parisaraya dushanaya karanna epa kumaraya kala wage,![]()
a kalath a karapu ewaye photo fb eke danna nam epa kohomawathma...
Ridei den...![]()
නෙදකින්....
තෝ ආවද මෙතන මඩ ගහන්න..
දුප් යන්න...


සහෝටනම් ඉතින් කැලේකටම යන්න උනා නෙහ් අසවල් වැඩේ කරන්න.ඒ කැලේට යන්න ඕනි නැහැ බ්රෝ..
ඔයාට කොහොමත් බැහැනෙ ඉතින්..
ආයිත් බැරි වෙයිද බැරිවෙයිද කියල අහන්න එපා....
හැබැයි අයියලත් එක්කනන් උඹ යන්න එපා... ඊය හලෝ...

Oyawath dakke huga dawasakata passene..ටිටි ඔයා?
සෑහෙන කාලෙකට පස්සෙ..
කොහෙමද ඉතින් වාස දේසෙ...

Vasa dese nam hodai ane waradak na oyata kohomada? 
Oyawath dakke huga dawasakata passene..Vasa dese nam hodai ane waradak na oyata kohomada?
![]()

Meheth ohoma thama ane wadi wenasak na..වැඩි හොදක්නන් නැහැ. හැබැයි ෂේප් එකේ ඉන්නවා..![]()

machan oka poya day eke aralada ban
මචන් Kumara456, මෙතන vehicle parking තියෙනවද? 