Port city or galleface එකේ, ferris wheel එකක් හැදුවොත් හොඳ නැද්ද?
2005 - 2010 සිහින දැන් දකින්න එපා පොන්ස්. දැන් බතක් පරිප්පුවක් සම්බෝලයක් කාල පුන්චි අම්ම එක්ක නිදිවැදල ඉන්න තියෙන්නෙ.
අපේ රටේ දේවල් හදිගන්න කුලප්පුව තිබුණට, නඩත්තුවට ඒ වටිනාකම දෙන්නෙ නැති එක තමයි අවුල..
ලපයාට කියලා හදාගන්න එකක් නෙමෙයි යකෝ. Private කාටහරි හදන්න බැරිද මෙව්වා එකක්. Couple එහෙම එයි. එක වටයක් ගිහින් එනකොට සැහෙන වැඩක් කරගන්න පුළුවන්නේ උන්ට.2005 - 2010 සිහින දැන් දකින්න එපා පොන්ස්. දැන් බතක් පරිප්පුවක් සම්බෝලයක් කාල පුන්චි අම්ම එක්ක නිදිවැදල ඉන්න තියෙන්නෙ.
මම කියන්නෙ වෙන එකෙක් හැදුවත් බදු කාලය ඉවර වෙනකල් විතරයි ඉතිං..ලපයාට කියලා හදාගන්න එකක් නෙමෙයි යකෝ. Private කාටහරි හදන්න බැරිද මෙව්වා එකක්. Couple එහෙම එයි. එක වටයක් ගිහින් එනකොට සැහෙන වැඩක් කරගන්න පුළුවන්නේ උන්ට.
ඕකක වටේකට කොච්චර වෙලා යනවද සාමාන්‍යයෙන්.. පැයක් විතර..එක වටයක් ගිහින් එනකොට සැහෙන වැඩක් කරගන්න පුළුවන්නේ උන්ට
මම ගිහින් තියෙන වැඩිම එක විනාඩි 15.ඕකක වටේකට කොච්චර වෙලා යනවද සාමාන්‍යයෙන්.. පැයක් විතර..
කව්ද?අැයි ඵකක් හදනවනේ ...උඹ දැක්කේ නැද්ද නිව්ස් ඵක?
5 million wage dala athi okunmeekata keeyak budget wen kalada danne
aiyo....big ben monawada bn, big ben ekata wada dekak loku clock tower ekak gahannai yanneඋඹල ඕක එංගලන්තේ කරන්නද යන්නේ ඒපාර?
තව ටික දවසකින් බිග් බෙන් එකකුත් ගහමු කියයි.
බිග්බෙන් මොඩල් එකට ආට් ගැලරි එකක් ගහනව පෝට් සිටියෙ. ෆෙරිස් වීල් එකකුත් ගහනව මතක විදිහට.උඹල ඕක එංගලන්තේ කරන්නද යන්නේ ඒපාර?
තව ටික දවසකින් බිග් බෙන් එකකුත් ගහමු කියයි.