කොළඹටත් ferris wheel එකක්?

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    Port city or galleface එකේ, ferris wheel එකක් හැදුවොත් හොඳ නැද්ද?

    1760936845228.jpeg
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,190
    7,996
    113
    Galaha
    Port city or galleface එකේ, ferris wheel එකක් හැදුවොත් හොඳ නැද්ද?

    View attachment 257964
    2005 - 2010 සිහින දැන් දකින්න එපා පොන්ස්. දැන් බතක් පරිප්පුවක් සම්බෝලයක් කාල පුන්චි අම්ම එක්ක නිදිවැදල ඉන්න තියෙන්නෙ.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    අපේ රටේ දේවල් හදිගන්න කුලප්පුව තිබුණට, නඩත්තුවට ඒ වටිනාකම දෙන්නෙ නැති එක තමයි අවුල..
    2005 - 2010 සිහින දැන් දකින්න එපා පොන්ස්. දැන් බතක් පරිප්පුවක් සම්බෝලයක් කාල පුන්චි අම්ම එක්ක නිදිවැදල ඉන්න තියෙන්නෙ.
    ලපයාට කියලා හදාගන්න එකක් නෙමෙයි යකෝ. Private කාටහරි හදන්න බැරිද මෙව්වා එකක්. Couple එහෙම එයි. එක වටයක් ගිහින් එනකොට සැහෙන වැඩක් කරගන්න පුළුවන්නේ උන්ට.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ලපයාට කියලා හදාගන්න එකක් නෙමෙයි යකෝ. Private කාටහරි හදන්න බැරිද මෙව්වා එකක්. Couple එහෙම එයි. එක වටයක් ගිහින් එනකොට සැහෙන වැඩක් කරගන්න පුළුවන්නේ උන්ට.
    මම කියන්නෙ වෙන එකෙක් හැදුවත් බදු කාලය ඉවර වෙනකල් විතරයි ඉතිං..
    හදපු එකා ආදායම හොයාගෙන යන්න යයි,
    ඊටපස්සෙ ඕක දිරල කාගෙ හරි ඔලුවකට පතබෑවෙයි.. ඕක තමයි ඉතිං ලංකාවෙ සිස්ටම් එක...
     
    • Haha
    Reactions: CondomWisdom

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    එක වටයක් ගිහින් එනකොට සැහෙන වැඩක් කරගන්න පුළුවන්නේ උන්ට
    ඕකක වටේකට කොච්චර වෙලා යනවද සාමාන්‍යයෙන්.. පැයක් විතර..
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    ඕකක වටේකට කොච්චර වෙලා යනවද සාමාන්‍යයෙන්.. පැයක් විතර..
    මම ගිහින් තියෙන වැඩිම එක විනාඩි 15.

    අැයි ඵකක් හදනවනේ ...උඹ දැක්කේ නැද්ද නිව්ස් ඵක?
    කව්ද?
    ------ Post added on Oct 20, 2025 at 12:06 PM
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    මාලිමාවෙන් නම් ඔහොම එකක් හදයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
    උන් දන්නේ අනුන් හදපුවට නම් දාගන්න, තීන්ත ගාන්න, පාට මාරු කරන්න විතරයි
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    උඹල ඕක එංගලන්තේ කරන්නද යන්නේ ඒපාර?
    තව ටික දවසකින් බිග් බෙන් එකකුත් ගහමු කියයි.
    aiyo....big ben monawada bn, big ben ekata wada dekak loku clock tower ekak gahannai yanne :ROFLMAO:
    kenyawe sudu mahaththuru meheta paninna wenne lagadima
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    උඹල ඕක එංගලන්තේ කරන්නද යන්නේ ඒපාර?
    තව ටික දවසකින් බිග් බෙන් එකකුත් ගහමු කියයි.
    බිග්බෙන් මොඩල් එකට ආට් ගැලරි එකක් ගහනව පෝට් සිටියෙ. ෆෙරිස් වීල් එකකුත් ගහනව මතක විදිහට.