කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ow yanna ona mame :rofl::rofl:

    ගුරුගේ නේචර් පාර්ක් එකේ අලුතින් පූල් එකක් හදල තියෙනවා.
    මතක ඇතිව ඒක අපවිත්‍ර කරන්නෙ නැතුව එන්න..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කඩුවෙල කොරතොට පන්සලත් පට්ට..
    විස්තර දාන්නන්..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොළඹට කිට්ටුවම තියෙන ලස්සන බීච් එකක් තමා පමුණුගම වෙරල තීරය.
    නමුත් දැන් දැන් ජනාකීර්ණ බව, මුහුදට අපද්‍රව්‍ය බැහැර කිරීම, වරාය නගරයේ ඉදිකිරීම් වගේ දේවල් නිසා වෙරල ඛාදනය, වෙරල අපවිත්‍ර වීම දකින්න පුළුවන්.
    මේ පොටෝ නම් දැනට අවුරුදු 05 විතර උඩදී ගනිපුවා.පෙබරවාරි මාසයක හැන්දෑ වරුවක බටහිර වෙරළෙන් ඉර බැහැගෙන යන අපූරුව....:love::love::love:

    pIxrbhI.jpg

    2YrCbzD.jpg

    uMubl4c.jpg

    1KHnbYW.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ගොඩක් උන් ත්‍රෙඩ් දානවා මචන් කෙල්ල එක්ක යන්න ප්ලේස් එකක්

    පවුලෙ කට්ටිය එක්ක බලන්න යන්න ලඟම ප්ලේස් එකක් කියලා

    ඒවගේ වෙලාවට මෙන්න මේ වගේ දේවල් පට්ට වටිනවා :yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපේ ගොඩක් උන් ත්‍රෙඩ් දානවා මචන් කෙල්ල එක්ක යන්න ප්ලේස් එකක්

    පවුලෙ කට්ටිය එක්ක බලන්න යන්න ලඟම ප්ලේස් එකක් කියලා

    ඒවගේ වෙලාවට මෙන්න මේ වගේ දේවල් පට්ට වටිනවා :yes::yes:

    ඔව් මචං...මේක නම් සෑහෙන වටින ත්‍රෙඩ් එකක්...මමත් මතක් වෙන හැම වෙලේම ගිය තැන් දාලා අප්ඩේට් කරන්නේ අන්න ඒ වටිනාකම නිසාමයි.
    එක ත්‍රෙඩ් එකෙන් ගොඩක් තැන් ගැන විස්තර හෙව්වහැකි.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,602
    1,632
    113
    sri rajasinha adawiya
    අපේ ගොඩක් උන් ත්‍රෙඩ් දානවා මචන් කෙල්ල එක්ක යන්න ප්ලේස් එකක්

    පවුලෙ කට්ටිය එක්ක බලන්න යන්න ලඟම ප්ලේස් එකක් කියලා

    ඒවගේ වෙලාවට මෙන්න මේ වගේ දේවල් පට්ට වටිනවා :yes::yes:

    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචං...මේක නම් සෑහෙන වටින ත්‍රෙඩ් එකක්...මමත් මතක් වෙන හැම වෙලේම ගිය තැන් දාලා අප්ඩේට් කරන්නේ අන්න ඒ වටිනාකම නිසාමයි.
    එක ත්‍රෙඩ් එකෙන් ගොඩක් තැන් ගැන විස්තර හෙව්වහැකි.
    :D:D උඹේ ත්‍රෙඩ් හොඳයි පිළිවෙල පොඩ්ඩක් හදලා ලස්සන කරලා දාපන් ඩො

    පින්තුර වලට වොටර්මාර්ක් දාපන් නැත්නම් පේජ් වල දානවා මේවා උස්සලා

    එවලින් උන් සල්ලි හොයනවා :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :D:D උඹේ ත්‍රෙඩ් හොඳයි පිළිවෙල පොඩ්ඩක් හදලා ලස්සන කරලා දාපන් ඩො

    පින්තුර වලට වොටර්මාර්ක් දාපන් නැත්නම් පේජ් වල දානවා මේවා උස්සලා

    එවලින් උන් සල්ලි හොයනවා :D

    :sorry::sorry::sorry:මම ඔව්වා ගැන වැඩිය සැලකුවේ නෑ බන්...ඉස්සරහට එහෙම කරන්න වෙයි නේද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    kd78PSB.png

    ඔබත් Kumara456 ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here