මෙන්න මචං ගම්පහ අවට තැන් කීපයක්...මේවගේ බලන්න ලොකු දෙයක් නම් නෑ..ඒත් නැත්තේමත් නෑ... හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය,හොරගොල්ල ජාතික වනෝද්‍යානය,මාලිගාතැන්න හා පිලිකුත්තුව ආරාණ්‍ය සේනාසන,කොස්කදවල රජමහා විහාරය....මේ ඔක්කොම නම් හැබැයි එක දවසින් බලන්න යන්න අමාරුයි ...
patta tfs+
up............
Patta machan.
වැදගත් ත්‍රෙඩ් එකක්![]()
Patta machan
rep+
එල එල
bump

මෙන්න මචං ගම්පහ අවට තැන් කීපයක්...මේවගේ බලන්න ලොකු දෙයක් නම් නෑ..ඒත් නැත්තේමත් නෑ... හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය,හොරගොල්ල ජාතික වනෝද්‍යානය,මාලිගාතැන්න හා පිලිකුත්තුව ආරාණ්‍ය සේනාසන,කොස්කදවල රජමහා විහාරය....මේ ඔක්කොම නම් හැබැයි එක දවසින් බලන්න යන්න අමාරුයි ...

Bump
බුමප් ...
Bump
එල මචන් . මන්නම් මේ තැන ඔක්කොටම ගිහින් තියෙනවා. ඔක්කොම තැන හොඳයි . වරදක් නැ .