කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    පෙතන්ගොඩ කටු උණ පඳුර, සීතාවක රාජසිංහ රජතුමාගේ සොහොන, කෞතුකාගරය තියනවා සීතාවක පැත්තෙ ගියොත්. 70km වගේ තියෙන්නෙ කොටුවෙ ඉඳන් ගත්තොත්

    මැප් එක

    Lakdasun
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මෙන්න මචං ගම්පහ අවට තැන් කීපයක්...මේවගේ බලන්න ලොකු දෙයක් නම් නෑ..ඒත් නැත්තේමත් නෑ... හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය,හොරගොල්ල ජාතික වනෝද්‍යානය,මාලිගාතැන්න හා පිලිකුත්තුව ආරාණ්‍ය සේනාසන,කොස්කදවල රජමහා විහාරය....මේ ඔක්කොම නම් හැබැයි එක දවසින් බලන්න යන්න අමාරුයි ...

    මචන් මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ මොන පන්සලද?

    Powerpoint
    Slide
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න මචං ගම්පහ අවට තැන් කීපයක්...මේවගේ බලන්න ලොකු දෙයක් නම් නෑ..ඒත් නැත්තේමත් නෑ... හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය,හොරගොල්ල ජාතික වනෝද්‍යානය,මාලිගාතැන්න හා පිලිකුත්තුව ආරාණ්‍ය සේනාසන,කොස්කදවල රජමහා විහාරය....මේ ඔක්කොම නම් හැබැයි එක දවසින් බලන්න යන්න අමාරුයි ...

    එල එල... තොරතුරු ටික වටිනවා...
    රෙප් + 21
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙතන්ගොඩ කටු උණ පඳුර, සීතාවක රාජසිංහ රජතුමාගේ සොහොන, කෞතුකාගරය තියනවා සීතාවක පැත්තෙ ගියොත්. 70km වගේ තියෙන්නෙ කොටුවෙ ඉඳන් ගත්තොත්

    මැප් එක

    Lakdasun

    එලකිරි.. :yes::yes::yes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    එල මචන් . මන්නම් මේ තැන ඔක්කොටම ගිහින් තියෙනවා. ඔක්කොම තැන හොඳයි . වරදක් නැ .
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    maxresdefault.jpg

    දුණුමාල ඇල්ල
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    747
    113
    ඩොටේ
    තෑන්ක්ස් මචං...
    ගොඩක් තැන් වලට ගිහින් තියෙනවා..
    අනිත් ඒවටත් යන්න ආසයි මේක බැලුවට පස්සෙ..
    පට්ට..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල මචන් . මන්නම් මේ තැන ඔක්කොටම ගිහින් තියෙනවා. ඔක්කොම තැන හොඳයි . වරදක් නැ .

    උඹල දන්න කියන තැන් ගැන විස්තරයකුත් දාපල්ලා අපිටත් දැන කියා ගන්න..:yes::yes: