කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැදගත් ත්‍රෙඩ් එකක්. Thanks for Sharing

    පින්නවල අලි අනාථාගාරය සහ සත්ව උද්යානය.100KM වලට අඩුයි.කොච්චියෙ එනවා නම් රඹුක්කන ස්ටේෂන් එකට ඇවිත් එන එක මාර ලේසියි

    එල එල..
    ස්ටේෂන් එකේ ඉදන් කොච්චර දුරද බන්? පයින් යන්න පුලුවන් දුරද නැත්නන් ප්‍රවාහන පහසුකම් තියෙනවද ?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගුරුගේ නේචර් පාර්ක් - ජාඇල

    හොඳ ත්‍රෙඩ් එකක්. ඔය කියල තියන තැන් වලින් මම ගිහිල්ල තියෙන්නෙ කිතුල්ගලටයි ගුරුගේ එකටයි විතරයි. ගුරුගේ එක කියන්නෙ මෙලෝ රහක් නැති පොඩි ළමයි මොන්ටිසෝරි වල මැටි වලින් අඹපු ඩයිනොසිරස් ල වගේ එවුන් හදල තියන කටුනායක ගාමන්ට් කපල්ස් වලට ටිකට් විකුනන්න හදල තියන චොරේ චෝර ප්ලේස් එකක් (මම ගියෙ අවුරුදු 10 කට කලින්, දැන් වෙනස් වෙළද දන්නෙ නෑ). උඹේ අනිත් recomendation සුත් එහෙමද දන්නෙ නෑ.
     
    :) ඔය මම දාපු ටිකෙන් හොදම ප්ලේස් එක මොකක්ද කියල කිව්වොත් මටනන් ගුරුගේ නේචර් පාර්ක් එක තමයි.. මම කියන්නේ වර්ථමාන තත්ත්වයක් ගැන.. අර කිව්ව වගේ මැටියෙන් අඹපු සීන් තියෙනවා තමයි. ඒත් ඊට වඩා ගේම්, ඇඩ්වෙන්චර්, හිස්ටරිකල්, ෆන් වගේ දේවල් ගොඩක් එකට එකතු කරගෙන පවත්වගෙන යන තැනක්..
    සිංගප්පූරුවේ යුනිවර්සල් ස්ටුඩියෝ තරමට කම්පෙයා කරන එකනන් අසාධාරණයි. :baffled::baffled:
    ඒත් ලංකාවේ ඉන්න අයට ඒ වගේ අත්දැකීමක් ගන්න පුලුවන් අපේ මට්ටමේ එකක්..:yes::yes::yes:
    අනික ගෙවන ගානත් එක්ක පට්ටම ලාභයි.. අපි ෆිල්ම් එකක් බැලුවත් රුපියල් පන් හයසීයක් යන එකේ ඒ වගේ ගානකට දවසටම ඇති වෙන්න එක එක ඉවෙන්ට් තියෙන ප්ලේස් එකක්..:P:P
     
    එහෙනම් දැන් වෙනස් වෙලා ඇති බන්. මම යන කාලේ බාගෙට හද හදත් තිබුනෙ.
    :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    එහෙනම් දැන් වෙනස් වෙලා ඇති බන්. මම යන කාලේ බාගෙට හද හදත් තිබුනෙ.
    :)

    දැන් මාසෙකට කලින් මම අන්තිමට යද්දි වෙනම වෝටර් ගේම් වලට ඒරියා එකක් හද හද තිබ්බා..
    ඒක සුපිරි..
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    පාදුක්ක සිරී පාදේ පන්සල, පෝයට විතරයි උඩට නගින්න පුළුවන්, කැලයක් මැද්දෙන් පැයක් විතර නගින්න තියෙනවා, යෝධ පුස්වැලකුත් තියෙනවා :rolleyes::rolleyes:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    පාදුක්ක සිරී පාදේ පන්සල, පෝයට විතරයි උඩට නගින්න පුළුවන්, කැලයක් මැද්දෙන් පැයක් විතර නගින්න තියෙනවා, යෝධ පුස්වැලකුත් තියෙනවා :rolleyes::rolleyes:

    රෙප් ++
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පාදුක්ක සිරී පාදේ පන්සල, පෝයට විතරයි උඩට නගින්න පුළුවන්, කැලයක් මැද්දෙන් පැයක් විතර නගින්න තියෙනවා, යෝධ පුස්වැලකුත් තියෙනවා :rolleyes::rolleyes:

    Weragala Purana Gallen Rajamaha Wiharaya
    Kotte-Bope Rd, Padukka CO-10500
    011 2 859782

    http://maps.google.com/?cid=17543141554881837053&hl=en&gl=us

    එලකිරි...
    රෙප් + 21
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මෙන්න මචං ගම්පහ අවට තැන් කීපයක්...මේවගේ බලන්න ලොකු දෙයක් නම් නෑ..ඒත් නැත්තේමත් නෑ... හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය,හොරගොල්ල ජාතික වනෝද්‍යානය,මාලිගාතැන්න හා පිලිකුත්තුව ආරාණ්‍ය සේනාසන,කොස්කදවල රජමහා විහාරය....මේ ඔක්කොම නම් හැබැයි එක දවසින් බලන්න යන්න අමාරුයි ...