rep+. මේ වැඩේ හොඳයි. නොදන්නා කෙනෙක්ට ටක්ගාල විස්තර ටික හොයන් ගමන යන්න පුළුවන්.
patta machan
බම්ප්
bump
Bump
එල වැඩක්
එල එල,
95 km වගේ දුරක් තියෙන, හොද ෆන් එකක් ගන්න පුළුවන් පැත්තක් කිතුල්ගල කියන්නේ. ඒ ගැනත් දාපන් පුලුවන්නම්
ඉංගිරියේ පොට් වගයක් තියෙනවා නේද පරෙවි ඇල්ලද මොකක්ද කියල ගිහින් නම් නැහැ
bump saho//
tfs 3+
bump


තලංගම පැත්තේ ද බන් මේක තියෙන්නේ , වැවක් එහෙම තියේද


අවිස්සාවේල්ලට කලින් තුම්මෝදර පැත්තෙ තියෙනව කුමාරි ඇල්ල, රන්මුදු ඇල්ල, ඇල්ල උඩ ඇල්ල, දඹොර ඇල්ල. නාල කරල එන්න මරු. හැබැයි බීලා විනාස කරල එන උන් එමටයි.
45 km වගේ තියෙන්නෙ කොලඹ ඉදන්
100 limit ekata ahu unane



අඩේ මන් දැකල තියෙනවා මෙතන. weddingනේ බන් මේකේ තියෙන්නේ? කුරුල්ලෝ ඉන්නවා කියල හිතුවේ නෑ.
ඔතනින් ඕනේ තරම් යනවා එනවා ඒත් තාම ගිහින් නෑ බන්
https://www.google.com/maps/dir/''/...bc0fd1d7f6b75c90!2m2!1d79.9473166!2d6.8882857
හොයාගත්ත ප්ලේස් එක. මේතනට ගිය කවුරුත් නැද්ද



අඩෝ.. පට්ට බන්..
මම ඔය එකක්වත් දැකල නැහැ.. කුමාරි ඇල්ලනන් අහල තියෙනවා.. වැඩි දුරක් නැති නිසා මේවා ටික බලන්න යන්න ඕනි අද හෙටම..
විස්තර වලට රෙප් + 21
තෑන්කූ රෙප් වලට. පහල මැප් එක අති රන්මුදු ඇල්ලට. අනික්වත් ඔය කිට්ටුව තියෙන්නෙ. පාර අහගන්න පුලුවන් අවට ඉන්න අයගෙන්.
උබ බයික් එකේද යන්නෙ? මං ඔය රවුම් ගහන්න යන්නෙම බයික් එකෙ. වන්ඩේ ට්‍රිප් නෙ.
Map eka



ඔව් ඔව්.. බයික් එකේ තමයි යන්නේ..
මේ තියෙන්නේ අන්තිමට ගිය සවාරිය ගැන විස්තරයක්...
http://www.elakiri.com/forum/showthread.php?t=1802514
මම මේ ටික බලන්න යන්න ඕනි බන් අද හෙටම.. අපි නොදන්න ලංකාවෙ තැන් කොච්චර තියෙනවාද කියල හිතෙනවා.....![]()


විස්තර ටිකක් දාපන්.. කොළඹ ඉදන් කොච්චර දුරද?






ඔව් බන් හෙන දුර යන්න ඔනේ නෑ. බස්නාහිර පලතෙම තියනව දවසෙන් ගිහින් එන්න තැන්. ගියපුව මතක්වෙන හැටියට දාන්නම්. මේ ත්‍රෙඩ් එක පට්ට වටිනවා මටත්. උබේ ත්‍රෙඩ් එක මන් බැලුවා පට්ට මචන්.![]()


ගූගල් විදියට නම් 65 විතර
ඉංගිරියට ගිහින් තව කිලොමිටර් 2.5 වගේ ....තමා බන් තියෙන්නේ. අපි ශෝර්ට්කට් වලින් වලින් යන්නේ ඉතින් හෝමගම ඉදන් ඒකයි
හැබයි දැන් කාලේකින් ගියේ නෑ.
ආරණ්‍ය සේනාසනයක් තියෙනවා , දාන එහෙම දෙන්න පුලුවන්. මඩකඩ ආරන්්ය සේනාසනය.
සමහර තැන් වල නම් නාන්න බෑ වතුර වැඩියි, පාලමේන් අනිත් පැත්ත නම් වතුර පාර ගොඩක් සැරයි
නාන්න යද්දි පරිස්සමේ. දැන් ටික කාලේකට කලින් කොල්ලො තුන්දෙනෙක් මැරුන
සමහර තැන් වල නම් බිලා බෝතල් කුඩු කරලා , සවුත්තු කරලා![]()