කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

JokerFan

Well-known member
  • May 29, 2016
    15,856
    9,525
    113
    Arkham City
    මෙන්න කොලඹ විතරක් නෙවෙයි ලංකාව වටේටම යන්න පුලුවන් තැන් ඔක්කොම තියන site එකක්.

    ලින්ක් එකට ගිහිල්ලා කෙලිම්ම ස්cරොල් පහලට කරලා මැප් එක බලන්න. මැප් එක පොඩ්ඩක් යන්න ඕන පැත්තට ගෙනියන්න. ඕන තැනක් GPS එක්ක තියනවා. පොඩ්ඩක් zoom out කරලා හෙලෙව්වාම ලේසියි.

    මැප් එක පේන්නේ නැත්තම් පිටුව රීලෝඩ් කරන්න. සමහර වෙලාවට මැප් එක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා

    http://amazinglanka.com/wp/sightseeing-in-colombo/

    oifxd.jpg
    :nerd::rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙන්න කොලඹ විතරක් නෙවෙයි ලංකාව වටේටම යන්න පුලුවන් තැන් ඔක්කොම තියන site එකක්.

    ලින්ක් එකට ගිහිල්ලා කෙලිම්ම ස්cරොල් පහලට කරලා මැප් එක බලන්න. මැප් එක පොඩ්ඩක් යන්න ඕන පැත්තට ගෙනියන්න. ඕන තැනක් GPS එක්ක තියනවා. පොඩ්ඩක් zoom out කරලා හෙලෙව්වාම ලේසියි.

    මැප් එක පේන්නේ නැත්තම් පිටුව රීලෝඩ් කරන්න. සමහර වෙලාවට මැප් එක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා

    http://amazinglanka.com/wp/sightseeing-in-colombo/

    palaweni post eka :D
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මෙන්න සොන්නලුනි මං දැනට මාසෙකට විතර උඩදී ගිය ගමනක පින්තූර.

    රුවන්වැල්ල එල්ලෙන පාලම (50km).රුවන්වැල්ලේ බලකොටුව බලන්නත් ගියා. ඒත් එතන දොරටුව විතරයි තියෙන්නෙ.දැන් පොලීසිය තියෙන්නෙ එතන. ඒ නිසා ෆොටො ගන්න ගියේ නෑ.

    පෙතන්ගොඩ උයන (60km). දැන් නම් සෑහෙන්න වල් බිහිවෙලා. කිසිම නඩත්තුවක් නෑ.

    මානෙල්ල ඇල්ල (80km). මේකට කැලෑවක් අස්සෙන් යන්න තියනවා. නාන්න නම් බෑ.

    Last edited:
    • Like
    Reactions: EvilEye

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මේ ත්‍රෙඩ් එක වේලෙන්න දෙන්න එපා මච්න්ලා. පුලු පුලුවන් විදියට අප්ඩේට් කරමු. :angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න සොන්නලුනි මං දැනට මාසෙකට විතර උඩදී ගිය ගමනක පින්තූර.

    අඩෝ පට්ට යකෝ..:cool::cool:
    එල්ලෙන පාලමේ යන්න ආසාවක් ආවා කියහන්කො.. මට ඒකෙ ගූගල් මැප් ලොකේෂන් දාපන්කො..
    :):):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක වේලෙන්න දෙන්න එපා මච්න්ලා. පුලු පුලුවන් විදියට අප්ඩේට් කරමු. :angry::angry:

    අනිවා.. බම්ප් කරල, අප්ඩේට් කරල, යාවත්කාලීන කරල, පොටෝ දාලා, පින්තූර දාලා ගමු..
    එලමකිරි:yes::yes::yes:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    අඩෝ පට්ට යකෝ..:cool::cool:
    එල්ලෙන පාලමේ යන්න ආසාවක් ආවා කියහන්කො.. මට ඒකෙ ගූගල් මැප් ලොකේෂන් දාපන්කො..
    :):):)

    මැප් එකේ පාලම නෑ. මේකෙ පෙන්නන කාර් පාක් එක ගාව තියෙන්නෙ. ඕක ලංකාවේ දිගම එල්ලෙන පාලමලු.

    https://www.google.lk/maps/place/Car+Park/@7.0450611,80.2513993,19z/data=!4m13!1m7!3m6!1s0x3ae30638a07595fb:0x214919779db6a440!2sRuwanwella!3b1!8m2!3d7.0500446!4d80.26001!3m4!1s0x3ae306462b617499:0xd337100ff081d21a!8m2!3d7.0448778!4d80.2515435
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මැප් එකේ පාලම නෑ. මේකෙ පෙන්නන කාර් පාක් එක ගාව තියෙන්නෙ. ඕක ලංකාවේ දිගම එල්ලෙන පාලමලු.

    https://www.google.lk/maps/place/Car+Park/@7.0450611,80.2513993,19z/data=!4m13!1m7!3m6!1s0x3ae30638a07595fb:0x214919779db6a440!2sRuwanwella!3b1!8m2!3d7.0500446!4d80.26001!3m4!1s0x3ae306462b617499:0xd337100ff081d21a!8m2!3d7.0448778!4d80.2515435

    එල එල.. ඔය රුවන් වැල්ල කියන්නේ අවිස්සාවේල්ල හැටන් - අවිස්සාවේල්ල කෑගල්ල පාර බෙදන තැන නේද?
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    EMINƎM;22366180 said:
    බැද්දගාන තෙත්බිම් උද්‍යානයට බොරැල්ලේ ටවුන් එකේ ඉදලා යන විදිය කියන්නකෝ පින්වතෙක් බස් එකේ?
    බොරැල්ලෙන් රෝහල බස් එකේ යන්න, ජපුර, මට බස් එකේ නම්බරේ මතක නෑ
     
    • Like
    Reactions: EMINƎM

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    EMINƎM;22366180 said:
    බැද්දගාන තෙත්බිම් උද්‍යානයට බොරැල්ලේ ටවුන් එකේ ඉදලා යන විදිය කියන්නකෝ පින්වතෙක් බස් එකේ?

    බොරැල්ලෙන් රෝහල බස් එකේ යන්න, ජපුර, මට බස් එකේ නම්බරේ මතක නෑ

    153 බස් එක. බොරැල්ලෙන් පටන් ගන්නේ. බැද්දගාන පාර ගාවින් බැහලා යන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: EMINƎM

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    බොරැල්ලෙන් රෝහල බස් එකේ යන්න, ජපුර, මට බස් එකේ නම්බරේ මතක නෑ

    153 බස් එක. බොරැල්ලෙන් පටන් ගන්නේ. බැද්දගාන පාර ගාවින් බැහලා යන්න තියෙන්නේ.

    thanks bros.