කොළඹට නුවර එකතුවෙයි.... දැන් ගෝඨාගෝගමේ තත්වය..

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කෝ අර කොටු ඇදලා ගනන් කරන එකෙක් හිටියා නිරෝශන්ද ඉරෝශන්ද කියලා ඒ පොන්නයා නැද්ද්
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    කෝ අර කොටු ඇදලා ගනන් කරන එකෙක් හිටියා නිරෝශන්ද ඉරෝශන්ද කියලා ඒ පොන්නයා නැද්ද්
    Erozen kiynne Mahinda Pathirange fake account ekak bn. u mata dawasak kiwwa :P :P :P
     
    • Like
    Reactions: B.Chat

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,123
    113
    අර ගෙට උන ගෝටා ලමිස්සි තාම නාවලා නැද්ද..
     
    • Like
    Reactions: B.Chat

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මෙකේ බම්ප් දදා ඉන්නේ කීල්ස් බට්ටියක් දාගෙන හුටු හුට්වේ පලයන් කොල්ලන්ට කීල්ස් එකේ බනිස් ටිකක් අරගෙන අපිට මේ පෙට්‍රල් ලබ්බ හොයන්න නෑ හම්බුනා නම් අනිවා යනව පුලුවන් දේවල් ටිකක් අරගෙන
    අපිත් හෙට උදේ කෑම අරන් යනවා
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේකෙ උන් එකතුවෙලා යනකොට ගෝතා ගෙදර ගිහින් ඉදියි තාම එකක් ඉදිරිපත් උනේ නෑ වැඩේට මූලිකතවය අරෙගන කරන්න
    එතන ඉන්න උන්ට මොනවා හරි ගිහින් දෙන්න හිගමන් නෙමේ දෙන්නේ යකෝ
    අපිත් අපිට පුලුවන් හැටියෙන් උන්ට ශක්තියක් වෙන්නේ.
    නැතුව උන්ට කන්න නැතුව ඔතන ඉන්නවා නෙමේ නේ
     
    • Like
    Reactions: B.Chat

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    1649954697389.png
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මෙකේ බම්ප් දදා ඉන්නේ කීල්ස් බට්ටියක් දාගෙන හුටු හුට්වේ පලයන් කොල්ලන්ට කීල්ස් එකේ බනිස් ටිකක් අරගෙන අපිට මේ පෙට්‍රල් ලබ්බ හොයන්න නෑ හම්බුනා නම් අනිවා යනව පුලුවන් දේවල් ටිකක් අරගෙන
    eya keels eke newe IT field inna kenek neda
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    eya keels eke newe IT field inna kenek neda
    මොන අයිටී ද ඔකා කීලස් එකේ පදින්චි වෙලා ඉන්නේ කොයි වෙලත් කීල්ස් එක ප්‍රමෝශන් කරන්නේ මම හිතන්නේ කීල්ස් එකේ මාකටින් සම්බන්ද වැඩ කරන්නේ අනික ඩොලර් ඕන තරම් ඔකා ගාව
     
    • Wow
    Reactions: Rowdy Baby