කොළඹට පාකින් මීටර්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කොළඹට පාකින් මීටර්

    1zlampt.jpg

    :lol: :lol:

    ගත්තේ www.lankagossipgirlnewslk.com
     
    Last edited:
    • Like
    Reactions: Madz619

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොකක්ද ඔකේ වැරැද්ද?ඕවා ඕන රටක තියෙනවා..රටක ආණ්ඩුවට තමා ඕවල සල්ලි යන්නේ නැතුව වෙන කාටද?:lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේක හොඳ දෙයක් මට හිතෙන හැටියට ?:)
    අයි බන් සමහර තැන්වල වාහනේ නවත්තල ගන්න හදනකොට දුවගෙන එනවා 200/300 යි :angry::angry:කියාගෙන
    සමහර ඒවගේ හරියට සීල් එකක් වත් නෑ ..:sorry::sorry:
    අපි දෙන සල්ලි කාගේ සාක්කු වලට යනවද කියලා කව්ද දන්නේ :dull::dull::dull::dull:
    පිළිවෙලකට අය කලාම ඉවරනේ කොහොමත් දෙන්න වෙන එකේ:P:P
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මේක හොඳ දෙයක් මට හිතෙන හැටියට ?:)
    අයි බන් සමහර තැන්වල වාහනේ නවත්තල ගන්න හදනකොට දුවගෙන එනවා 200/300 යි :angry::angry:කියාගෙන
    සමහර ඒවගේ හරියට සීල් එකක් වත් නෑ ..:sorry::sorry:
    අපි දෙන සල්ලි කාගේ සාක්කු වලට යනවද කියලා කව්ද දන්නේ :dull::dull::dull::dull:
    පිළිවෙලකට අය කලාම ඉවරනේ කොහොමත් දෙන්න වෙන එකේ:P:P

    :yes::yes::yes:
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,844
    921

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    mataa tiyana awula pare wahanayak nawatthuwahama ai api gewana ganen 60% company eka ganne? harinam 100% goverment aragena project ekata yana gana company ekata gewwanamiwarainee
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොකක්ද ඔකේ වැරැද්ද?ඕවා ඕන රටක තියෙනවා..රටක ආණ්ඩුවට තමා ඕවල සල්ලි යන්නේ නැතුව වෙන කාටද?:lol:

    මේක හොඳ දෙයක් මට හිතෙන හැටියට ?:)
    අයි බන් සමහර තැන්වල වාහනේ නවත්තල ගන්න හදනකොට දුවගෙන එනවා 200/300 යි :angry::angry:කියාගෙන
    සමහර ඒවගේ හරියට සීල් එකක් වත් නෑ ..:sorry::sorry:
    අපි දෙන සල්ලි කාගේ සාක්කු වලට යනවද කියලා කව්ද දන්නේ :dull::dull::dull::dull:
    පිළිවෙලකට අය කලාම ඉවරනේ කොහොමත් දෙන්න වෙන එකේ:P:P

    :yes::yes::yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    ඉස්පිරිතාල ගාව නම් ඕව ගහල වාහන බලාගන්න මිනිස්සුත් තියනවනම් හොඳයි. දැන් ඉන්න එවුන් ටිකට් වල තියෙන ගාන වගේ 4 ගුණයක් ගන්නවා.