කියාගෙන 

මේක හොඳ දෙයක් මට හිතෙන හැටියට ?
අයි බන් සමහර තැන්වල වාහනේ නවත්තල ගන්න හදනකොට දුවගෙන එනවා 200/300 යිකියාගෙන
සමහර ඒවගේ හරියට සීල් එකක් වත් නෑ ..
අපි දෙන සල්ලි කාගේ සාක්කු වලට යනවද කියලා කව්ද දන්නේ
පිළිවෙලකට අය කලාම ඉවරනේ කොහොමත් දෙන්න වෙන එකේ![]()

මොකක්ද ඔකේ වැරැද්ද?ඕවා ඕන රටක තියෙනවා..රටක ආණ්ඩුවට තමා ඕවල සල්ලි යන්නේ නැතුව වෙන කාටද?![]()