කොළඹට ලඟින් දවසක් නැවතිල ඉන්න හොඳ තැනක්

baddhiya99

Junior member
  • Sep 26, 2011
    75
    32
    18
    Colombo
    කොළඹට ලඟින් දවසක් නැවතිල ඉන්න හොඳ තැනක්

    කොළඹට ලඟින් වග, තුම්මෝදර, ලබුගම පැත්තෙ (සීටතාවක පාක් එකට යන පාරෙ) දවසක් නැවතිල ටිකක් නිදහස් වැඩිය කට්ටිය එන්නෙ නැති, බස් එකේ ගිහින් එන්න පුලුවන් හොඳ තැනක් දන්න කෙනෙක් කියන්න.
    Thank you