කොළඹට_ලන්ඩන්_ලුක්

Oct 4, 2017
231
13
0
100 MB ගන්න කොළඹ යන්න ඕනේද? :lol:

ගමේ ගෑනියෙකුට හුකාගෙන ඉදපන් Colombo ඇවිත් බුලත් කෙල හලන් නැතිව.

බැරිමනම් මරාගෙ පයිය කටට ගනින්
 
Last edited:

thomian

Well-known member
  • May 20, 2011
    12,533
    17,683
    113
    ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා වසර දෙකහමාරක් තුල අති සාර්ථකව එළි දැක්වූ ඔප කඩදාසියේ මුද්‍රිත ආර්ථික සැලසුම් කිහිපයක්..

    2014 දෙසැම්බර් 19 - දින සියයේ වැඩපිළිවෙල
    2014 දෙසැම්බර් 19 - මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්
    2015 ජූලි 23 - මාස 60කින් අළුත් රටක් - පංච විධ ක්‍රියාවලිය
    2015 නොවැම්බර් 05 - රට හදන ආර්ථික වැඩපිළිවෙල
    2016 ජනවාරි 29 - මෙගාපොලිස්‌ සංවර්ධන වැඩසටහන
    2016 ඔක්තෝම්බර් 27 - රජයේ ආර්ථික සැලසුම් ප්‍රකාශණය
    2017 ජනවාරි 04 - තිරසර යුගයක් සඳහා නව ආර්ථික සැලැස්ම
    2017 අගෝස්තු 22 - තුන් අවුරුදු සංවර්ධන නව ආර්ථික සැලැස්ම
    2017 සැප්තැම්බර් 04 - V2025 පොහොසත් රටක් 8 අවුරුදු සැලැස්ම

    අපරාදෙ කියන්න බෑ මේ ගොඩක් සැලසුම් සෑහෙන්න වියදමක් දරලා උත්සවාකාරයෙන් එළිදැක්වුවා රස කථා ටිකක් එහෙම ලෝබ නැතුව වදාරලා.. මේ සැලසුම් ඔක්කොම එකවර ක්‍රියාත්මක වෙන්න ගත්තම බයි මහත්තුරුන්ට හුගාගාගාක් රිදෙයි හොඳේ..

    සැලවුම් විතරයිද බොලං මුං හදන්නේ?:lol::lol:

    :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ යකෝ.ආණ්ඩු මාරු උනාට වැඩක් නැහැ රටේ මිනිස්සුත් එකා වගේ වැඩ කරන්න ඕන.අපේ කාලකන්නි වැඩ කරන පැය ගාණවත් හරියට වැඩක් කරනවද.මම කියන්නේ රජයේ කම්මැලි පොන්නයෝ ගැන.සිංගප්පූරුව,මැලේසියාව,තායිලන්තේ දැන් මේ තත්වේ තියෙන්නේ රටේ මිනිස්සු එකා වගේ වැඩ කරපු නිසා.නීති වලට යටත් වෙලා හිටපු නිසා..දැන් මේ ආණ්ඩුවෙන් කොච්චර නීති ගෙනාවද..අපේ උන් නීති ගෙනාවට අකමැතියි.දඩයක් වැඩි කරනවට අකමැතියි.උන් කරන්නේ අර පැරදුණ එකාගේ ගෝලයෝ එක්ක ඒවාට විරුද්ධව උද්ගෝෂණය කරන එක.ස්ට්‍රයික් කරන එක.මේ තත්වේ නිසා තමා එන කිසිම ආණ්ඩුවකට මේ රට හදන්න බැරි.මේ රටේ මුස්ලිම් උන්ට අපි කොච්චර බැන්නත් උන් ටික නැත්නම් බලාගන්න තිබ්බා රටට යන කල.සිංහලු කියන්නේ තමන්ගේම ජාතියේ උන්ට ඉරිසියා කරන ජාතියක්.උන් එක්ක කොහේ රට හදන්නද.

    ඔව් මේ කියන දේත් ඇත්ත මිනිස්සුත් එහෙමයි ඕක වෙනස් කරන්න නායකයොත් හරි තීරණ හරි වැඩපිළිවෙලක් හදන්න ඕන හරියට අර හරක් ගාලක් බලා ගන්න බල්ලා වගේ අපේ නායකයන්ට වඩා හරක් බලා ගන්න බල්ලා තමන්ගේ හැකියාවෙන් හරක් ටික කන්න ගෙනිහින් හවසට ගාලට ගාල් කරනවා
    මම හිතනවා ඒ වීඩියෝ එකවත් උබ බලලා ඇති කියලා මිනිස්සු එහෙම නොවෙන්නේ නායකයෝ හරි නැති නිසා

    මුස්ලිම් මුනියා කියන්නේ වෙළද බාන්ඩයක් බන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උයා කියන විදියට රජයේ සේවකයෝ ඔක්කොම මහින්දවාදීන නේද බ්‍රෝ.... ඒකනේ හාල් වලට පාලන මිලක් දාගන්න බැරි.... දස අතේ පොරොන්දු දීපු වොක්ස්වැගන් පැක්ටරිය බෝඩ් එකට සීමා උනේ.... හොරණ ටයර් බොරුවක් උනේ.....බයික් වෙනුවට කාර් හීනයක්ම උනේ....
    රැකියා 1000000 යෙන් 100 ක් වත් දෙන්න බැරි උනේ..... නොමිලේ පොහොර ටික දෙන්න බැරි උනේ.... කසල ටික අයින් කරගන්න බැරි උනේ...

    හැම දේම කරන්න බැහැ . එක සභාව ධර්මයට අනුකුලයි. හැබැයි පසුගිය රජය සහ වත්මන් රජයයි අතර වෙනස අහසයි පොලවයි වගේ.

    වත්මන් රජයේ මානව හිම්කම් උල්ලන්ගනයන් වෙන්නේ නැහැ. රාජ්‍ය දුෂණ වංචා අවමයි. මිනිස්සුන්ට පුර්ණ නිදහස තියනවා. රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා ( රටේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට මිනිස්සුන්ට ටිකක් අමාරුයි. නමුත් ඒක ආයෝජනයක් අනාගත පරපුරට )

    පහුගිය රජය කාලේ අසීමිත විදිහට වැඩි පොලියට නය අරන් එකෙන් තුන් දෙකක් හොරා කාල පුහු අටෝපයක් පෙනවනවා.

    දැවැන්ත ව්‍යාපෘතියකට කියල කලේ

    හම්බතොට වරාය , මත්තල ගුවන් තොටුපොල , දක්ෂිණ අධිවේගී මාර්ගය . ඔය තුනෙන් බිලියන ගණන් හොරා කාල ලොකු අටෝපයක් පෙනුවා.

    ඕකෙන් සාර්ථක උනේ දක්ෂිණ අධිවේගී මාර්ගය විතරයි. අනෙක් ඒවා මහින්දලා ගේ සාක්කු පුරවගන්න කරපු පුහු වැඩ. මත්තල ගුවන්තොටුපොළ කියන්නේ තනිකරම සුදු අලියෙක්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නියමයි.:cool:දැන් බයියෝ මේකටත් මොනා හරි කියයි.:lol:

    26.gif

    හික්... හිකිස්...
    පිංලන්තෙ ගිහින් ආවෙ කවද්ද...?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    ගුගල් බැලුන් ව්‍යාපෘතිය කලේ ශ්‍රී ලංකා රජයෙන් නොවෙයි නේ. එක කලේ ගුගල් සමාගමෙන්.

    පරීක්ෂණ අධියරක් වශයෙන් සිදු කලේ. එක දිගටම කරනවද නැද්ද කියන තීරණය ගුගල් සමගම සතුවෙනවා.

    එකට ආණ්ඩුවේ සම්බන්ධකමක් නැහැ. නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා රජයවිසින් පහසුකම් සපයා දුන්නා.

    http://newsfirst.lk/english/2017/02/voice-corruption-alleges-fraud-google-loon-project/162143

    පව් බන් :baffled::baffled:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උයා කියන විදියට රජයේ සේවකයෝ ඔක්කොම මහින්දවාදීන නේද බ්‍රෝ.... ඒකනේ හාල් වලට පාලන මිලක් දාගන්න බැරි.... දස අතේ පොරොන්දු දීපු වොක්ස්වැගන් පැක්ටරිය බෝඩ් එකට සීමා උනේ.... හොරණ ටයර් බොරුවක් උනේ.....බයික් වෙනුවට කාර් හීනයක්ම උනේ....
    රැකියා 1000000 යෙන් 100 ක් වත් දෙන්න බැරි උනේ..... නොමිලේ පොහොර ටික දෙන්න බැරි උනේ.... කසල ටික අයින් කරගන්න බැරි උනේ...

    :lol:දැන් එතකොට මහින්දගේ කාලේ ඔක්කොම සුපිරියටම තිබ්බද බ්‍රෝ?මහින්ද බොරු කිව්වෙම නැද්ද බ්‍රෝ?:lol:හාල්,පොල් ගණන් ගියේම නැද්ද බ්‍රෝ?:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හැම දේම කරන්න බැහැ . එක සභාව ධර්මයට අනුකුලයි. හැබැයි පසුගිය රජය සහ වත්මන් රජයයි අතර වෙනස අහසයි පොලවයි වගේ.

    වත්මන් රජයේ මානව හිම්කම් උල්ලන්ගනයන් වෙන්නේ නැහැ. රාජ්‍ය දුෂණ වංචා අවමයි. මිනිස්සුන්ට පුර්ණ නිදහස තියනවා. රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා ( රටේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට මිනිස්සුන්ට ටිකක් අමාරුයි. නමුත් ඒක ආයෝජනයක් අනාගත පරපුරට )

    පහුගිය රජය කාලේ අසීමිත විදිහට වැඩි පොලියට නය අරන් එකෙන් තුන් දෙකක් හොරා කාල පුහු අටෝපයක් පෙනවනවා.

    දැවැන්ත ව්‍යාපෘතියකට කියල කලේ

    හම්බතොට වරාය , මත්තල ගුවන් තොටුපොල , දක්ෂිණ අධිවේගී මාර්ගය . ඔය තුනෙන් බිලියන ගණන් හොරා කාල ලොකු අටෝපයක් පෙනුවා.

    ඕකෙන් සාර්ථක උනේ දක්ෂිණ අධිවේගී මාර්ගය විතරයි. අනෙක් ඒවා මහින්දලා ගේ සාක්කු පුරවගන්න කරපු පුහු වැඩ. මත්තල ගුවන්තොටුපොළ කියන්නේ තනිකරම සුදු අලියෙක්.
    අනේ පොන්නයෝ තවත් බොරු නොකියා හිටපන් ලංකාව දියුණු කරන්න පුළුවන් හම්බන්තොට වරයෙන්ම විතරක් එක තව අවු 5 /10 ක් යනකොට
    අපිට ලැබුන හොදම අවස්ථාව වෙන්න තිබුනා තොපි මොන සක්කිලිද කියල හිත ගන්න බැහැ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,728
    113
    හස්තිශෛලපුර
    අනේ පොන්නයෝ තවත් බොරු නොකියා හිටපන් ලංකාව දියුණු කරන්න පුළුවන් හම්බන්තොට වරයෙන්ම විතරක් එක තව අවු 5 /10 ක් යනකොට
    අපිට ලැබුන හොදම අවස්ථාව වෙන්න තිබුනා තොපි මොන සක්කිලිද කියල හිත ගන්න බැහැ

    ලංකාව දියුණු කරන්න පුළුවන් හම්බන්තොට වරයෙන්ම විතරක් එක තව අවු 5 /10 ක් යනකොට :lol::lol:
    අනේ පොන්නයෝ තවත් බොරු නොකියා හිටපන්... :lol::lol:
     
    • Like
    Reactions: marQuis

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලංකාව දියුණු කරන්න පුළුවන් හම්බන්තොට වරයෙන්ම විතරක් එක තව අවු 5 /10 ක් යනකොට :lol::lol:
    අනේ පොන්නයෝ තවත් බොරු නොකියා හිටපන්... :lol::lol:

    22448207_491805274540113_1641492070003367874_n.jpg

    :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හැම දේම කරන්න බැහැ . එක සභාව ධර්මයට අනුකුලයි. හැබැයි පසුගිය රජය සහ වත්මන් රජයයි අතර වෙනස අහසයි පොලවයි වගේ.

    වත්මන් රජයේ මානව හිම්කම් උල්ලන්ගනයන් වෙන්නේ නැහැ. රාජ්‍ය දුෂණ වංචා අවමයි. මිනිස්සුන්ට පුර්ණ නිදහස තියනවා. රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා ( රටේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට මිනිස්සුන්ට ටිකක් අමාරුයි. නමුත් ඒක ආයෝජනයක් අනාගත පරපුරට )

    පහුගිය රජය කාලේ අසීමිත විදිහට වැඩි පොලියට නය අරන් එකෙන් තුන් දෙකක් හොරා කාල පුහු අටෝපයක් පෙනවනවා.

    දැවැන්ත ව්‍යාපෘතියකට කියල කලේ

    හම්බතොට වරාය , මත්තල ගුවන් තොටුපොල , දක්ෂිණ අධිවේගී මාර්ගය . ඔය තුනෙන් බිලියන ගණන් හොරා කාල ලොකු අටෝපයක් පෙනුවා.

    ඕකෙන් සාර්ථක උනේ දක්ෂිණ අධිවේගී මාර්ගය විතරයි. අනෙක් ඒවා මහින්දලා ගේ සාක්කු පුරවගන්න කරපු පුහු වැඩ. මත්තල ගුවන්තොටුපොළ කියන්නේ තනිකරම සුදු අලියෙක්.

    මේ අවුරුදු 2 කට කොහේ රටක්ද බන් සංවර්ධනය වෙලා තියෙන්නේ?....
    යහපාලන නඩේ මේ අවුරුදු 2කට ගත්ත ණය ප්‍රමාණය හා ඒවායෙන් කරග තියෙන වැඩ ටික බලපන්කෝ....
    මහින්ද කරපුවා නේද දැන් විකුණන් කන්න හරි ඉතිරි වෙලා තියෙන්නේ

    :lol:දැන් එතකොට මහින්දගේ කාලේ ඔක්කොම සුපිරියටම තිබ්බද බ්‍රෝ?මහින්ද බොරු කිව්වෙම නැද්ද බ්‍රෝ?:lol:හාල්,පොල් ගණන් ගියේම නැද්ද බ්‍රෝ?:lol:

    රජයක් උනාම ආර්ථික දැක්මක් තියෙන්න ඕන බන්... ආව ගමන් වීටික බාර් කාරයන්ට හොර පාරෙන් වික්කා.... රජයෙන් මිලට ඇරන් තිබුණ වී ටික ගජ මිතුරු හෙන්චයියන්ට කුණු කොල්ලෙට දුන්නා.... 70 ට තිබුණ හාල් 120 ට යනකම් උඩ බලන් ඉදල ඔහොම කතා කරන්න ලැජ්ජ නැද්ද බ්?