කොළඹට_ලන්ඩන්_ලුක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    බය්යියෝ චුන් කරන්න නම් කරන්න ඕන පේමන්ට් වලට ඉන්ටෙර් ලොක් ටිකක් අල්ලන එක විතරයි එතකොට උන් හිතන්නේ කොලබ ලෝකේ ලස්සනම නගරය කියල
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෝඨ ඉන්න කාලෙත් කුණු අරං දාල තමා තිබ්බෙ රනිල් ඇවිල්ල තමා ආයෙ කුණු දාන්න දුන්නෙ දැන් ඒක නැති කල්ල නිකං හරි ලොකු වැඩක් කලා වගේ කියෝනව :lol: :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    kunu prashnaya wisadana eka hoda wedak
    Free WIFI boru wedak

    ewata yana wiyadama nathi karala, internet tax adu karana eka tamai hodama wede
    etakota minissunta awashya widiyata Mobile Data walin yanna puluwan
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අර ගුගල් බැලුමට මොකෝ බන් උනේ :oo: ඒකෙන් ලංකාවටම ඉන්ටනෙට් දෙනවා කිව නේද.

    පිට රට උන් experiment කරනවා. ඒවා ෆේල් වෙනවා හරි යනවා. ගෙදරට වෙලා අම්මගේ සල්ලි වලින් කකා බිබී ඉන්න උන් හිතන් ඉන්නේ කරන ඔක්කොම experiments හරි යන්න ඕනේ කියලා. යකෝ අනයක්වත් හදපු නැති අපේ රටේ උන්ට ඉතින් අලුත් දෙයක් කරන්න ගිහින් වැරදුනාම හෙන අවුල්.

    ෆේල් වෙන්න වැඩක් කරන්න ඕනේ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පිට රට උන් experiment කරනවා. ඒවා ෆේල් වෙනවා හරි යනවා. ගෙදරට වෙලා අම්මගේ සල්ලි වලින් කකා බිබී ඉන්න උන් හිතන් ඉන්නේ කරන ඔක්කොම experiments හරි යන්න ඕනේ කියලා. යකෝ අනයක්වත් හදපු නැති අපේ රටේ උන්ට ඉතින් අලුත් දෙයක් කරන්න ගිහින් වැරදුනාම හෙන අවුල්.

    ෆේල් වෙන්න වැඩක් කරන්න ඕනේ.


    ඔව් එක හරි.
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ගුගල් බැලුන් ව්‍යාපෘතිය කලේ ශ්‍රී ලංකා රජයෙන් නොවෙයි නේ. එක කලේ ගුගල් සමාගමෙන්.

    පරීක්ෂණ අධියරක් වශයෙන් සිදු කලේ. එක දිගටම කරනවද නැද්ද කියන තීරණය ගුගල් සමගම සතුවෙනවා.

    එකට ආණ්ඩුවේ සම්බන්ධකමක් නැහැ. නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා රජයවිසින් පහසුකම් සපයා දුන්නා.

    :baffled::baffled:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පිට රට උන් experiment කරනවා. ඒවා ෆේල් වෙනවා හරි යනවා. ගෙදරට වෙලා අම්මගේ සල්ලි වලින් කකා බිබී ඉන්න උන් හිතන් ඉන්නේ කරන ඔක්කොම experiments හරි යන්න ඕනේ කියලා. යකෝ අනයක්වත් හදපු නැති අපේ රටේ උන්ට ඉතින් අලුත් දෙයක් කරන්න ගිහින් වැරදුනාම හෙන අවුල්.

    ෆේල් වෙන්න වැඩක් කරන්න ඕනේ.

    Ai machan ara harin panpoori gehuwe .......... u google ekee lokkeda:eek:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හැම දේම කරන්න බැහැ . එක සභාව ධර්මයට අනුකුලයි. හැබැයි පසුගිය රජය සහ වත්මන් රජයයි අතර වෙනස අහසයි පොලවයි වගේ.

    වත්මන් රජයේ මානව හිම්කම් උල්ලන්ගනයන් වෙන්නේ නැහැ. රාජ්‍ය දුෂණ වංචා අවමයි. මිනිස්සුන්ට පුර්ණ නිදහස තියනවා. රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා ( රටේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට මිනිස්සුන්ට ටිකක් අමාරුයි. නමුත් ඒක ආයෝජනයක් අනාගත පරපුරට )

    පහුගිය රජය කාලේ අසීමිත විදිහට වැඩි පොලියට නය අරන් එකෙන් තුන් දෙකක් හොරා කාල පුහු අටෝපයක් පෙනවනවා.

    දැවැන්ත ව්‍යාපෘතියකට කියල කලේ

    හම්බතොට වරාය , මත්තල ගුවන් තොටුපොල , දක්ෂිණ අධිවේගී මාර්ගය . ඔය තුනෙන් බිලියන ගණන් හොරා කාල ලොකු අටෝපයක් පෙනුවා.

    ඕකෙන් සාර්ථක උනේ දක්ෂිණ අධිවේගී මාර්ගය විතරයි. අනෙක් ඒවා මහින්දලා ගේ සාක්කු පුරවගන්න කරපු පුහු වැඩ. මත්තල ගුවන්තොටුපොළ කියන්නේ තනිකරම සුදු අලියෙක්.

    දැන් සුදු අලියා විකුනන්නලුනේ ඉන්නේ පාඩු වෙන දෙයක් වෙන කව්රුවත් ගනීද බන්..
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Ai machan ara harin panpoori gehuwe .......... u google ekee lokkeda:eek:

    ඕක සාර්ථක වුණානම් කියන්නේ සිරිසේනයි රනිලුයි experiment කරලා සාර්ථක උනා වගේ :lol::lol:
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    සහල් මිල රුපියලකින් අඩු කිරීමට පියවර


    සහල් මිල රුපියලකින් අඩු කිරිමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ලංකා සතොස සභාපති අචාර්යය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ස්ථාපනය කර ඇති තොග වෙළද මධ්‍යස්ථාන 22 හරහා නව මිලට සහල් තොග වශයෙන් මිලදී ගත හැකි බව ය.

    ඒ අනුව, ලංකා සතොසෙන් රුපියල් 74ක් වන නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 73කට මිලදී ගත හැකි වේ.

    රුපියල් 84ක් වන සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 83කට මිලදී ගැනීමේ අවස්ථාව උදාවේ.

    සභාපතිවරයා සඳහන් කළේ, තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල සංශෝධනය කිරිමට පියවර ගන්නා බව ය.

    ජනතාවට පහසුවන පරිදි සහල් මිල පවත්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය වශයෙන් වෙළඳ සංගම් නියෝජිතයින් සමඟ අද සාකච්ඡා කරන බව ද ඔහු සඳහන් කළේය.

    ඔහු පැවසුවේ, මේ වනවිට තොග වෙළඳ මධ්‍යස්ථාන 22ක් සඳහා ප්‍රමාණවත් පරිදි සහල් නිකුත් කර ඇති බව ය.