අර ගුගල් බැලුමට මොකෝ බන් උනේඒකෙන් ලංකාවටම ඉන්ටනෙට් දෙනවා කිව නේද.
පිට රට උන් experiment කරනවා. ඒවා ෆේල් වෙනවා හරි යනවා. ගෙදරට වෙලා අම්මගේ සල්ලි වලින් කකා බිබී ඉන්න උන් හිතන් ඉන්නේ කරන ඔක්කොම experiments හරි යන්න ඕනේ කියලා. යකෝ අනයක්වත් හදපු නැති අපේ රටේ උන්ට ඉතින් අලුත් දෙයක් කරන්න ගිහින් වැරදුනාම හෙන අවුල්.
ෆේල් වෙන්න වැඩක් කරන්න ඕනේ.
ගුගල් බැලුන් ව්‍යාපෘතිය කලේ ශ්‍රී ලංකා රජයෙන් නොවෙයි නේ. එක කලේ ගුගල් සමාගමෙන්.
පරීක්ෂණ අධියරක් වශයෙන් සිදු කලේ. එක දිගටම කරනවද නැද්ද කියන තීරණය ගුගල් සමගම සතුවෙනවා.
එකට ආණ්ඩුවේ සම්බන්ධකමක් නැහැ. නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා රජයවිසින් පහසුකම් සපයා දුන්නා.


පිට රට උන් experiment කරනවා. ඒවා ෆේල් වෙනවා හරි යනවා. ගෙදරට වෙලා අම්මගේ සල්ලි වලින් කකා බිබී ඉන්න උන් හිතන් ඉන්නේ කරන ඔක්කොම experiments හරි යන්න ඕනේ කියලා. යකෝ අනයක්වත් හදපු නැති අපේ රටේ උන්ට ඉතින් අලුත් දෙයක් කරන්න ගිහින් වැරදුනාම හෙන අවුල්.
ෆේල් වෙන්න වැඩක් කරන්න ඕනේ.

හැම දේම කරන්න බැහැ . එක සභාව ධර්මයට අනුකුලයි. හැබැයි පසුගිය රජය සහ වත්මන් රජයයි අතර වෙනස අහසයි පොලවයි වගේ.
වත්මන් රජයේ මානව හිම්කම් උල්ලන්ගනයන් වෙන්නේ නැහැ. රාජ්‍ය දුෂණ වංචා අවමයි. මිනිස්සුන්ට පුර්ණ නිදහස තියනවා. රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා ( රටේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට මිනිස්සුන්ට ටිකක් අමාරුයි. නමුත් ඒක ආයෝජනයක් අනාගත පරපුරට )
පහුගිය රජය කාලේ අසීමිත විදිහට වැඩි පොලියට නය අරන් එකෙන් තුන් දෙකක් හොරා කාල පුහු අටෝපයක් පෙනවනවා.
දැවැන්ත ව්‍යාපෘතියකට කියල කලේ
හම්බතොට වරාය , මත්තල ගුවන් තොටුපොල , දක්ෂිණ අධිවේගී මාර්ගය . ඔය තුනෙන් බිලියන ගණන් හොරා කාල ලොකු අටෝපයක් පෙනුවා.
ඕකෙන් සාර්ථක උනේ දක්ෂිණ අධිවේගී මාර්ගය විතරයි. අනෙක් ඒවා මහින්දලා ගේ සාක්කු පුරවගන්න කරපු පුහු වැඩ. මත්තල ගුවන්තොටුපොළ කියන්නේ තනිකරම සුදු අලියෙක්.
Ai machan ara harin panpoori gehuwe .......... u google ekee lokkeda![]()

